wtf.. Mun ethakota dan suzuki eka gennanne nadda?? Thanks for the info bokka
suzuki බ්රෑන්ඩ් එක ගේන්නෙ නෑ බන්.උන් එක euro 4 ස්ටෑන්ඩඩ් එකට ගහන්නෙ නෑ.ඉතින් ඒක customize කරල මෙහෙට ගේනව. එතකොට brand එක වෙනස් වෙනව.AMW ලා දැන් ගේන්නෙ haogue brand එක විතරයි no suzuki anymore..


jaya wewa

