JVP විනය අගයමු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    JVP විනය අගයමු

    .
    .
    .
    .
    .
    .

    avatar494281_3.gif

    ඉතින් එළකිරි වාසින් සියලුම දෙනා වගේ අපේ නාථ ශ්‍රී ජයසේකර සහෝදරයව අඳුරන්නේ JVP සාමාජිකයෙක් විදිහට....ඉතින් අපි දැන් බලමු අද දවසේ අපේ නාථ සහෝදරයාගේ comment කීපයක්....

    මේ අනිත් පොන්නය කියාගන්න දෙයක් නැති උනාම මටත් සද්දේ දාගෙන ආව, හුත්තිගේ කොල්ලට දැන් මම උගේ බාසාවෙන් විතරයි උත්තර දෙන්නේ, දැන් ඉන්නවා කටේ කැරි පුරෝගෙන පොන්නයා. කීබෝඩ් එකෙන් හුකන්න හදනවා මුන් අපිට. දැන් ඌට ඌ පටන් ගත්ත එකම වදයක් වෙලා. මාව හොයාගෙන එනවා වෙසියෙක් වගේ (මුන්ට විතරයි මේ බාසාව, අනිත් අය පුක දෙන්න එපා ජනේලෙන් හොඳේ) :lol::lol::lol:

    දැන් බලමු මේකේ තියන අසැබි වදන්

    1.අනිත් පොන්නය
    2.හුත්තිගේ කොල්ල
    3.කැරි පුරෝගෙන
    4.පොන්නයා
    5.හුකන්න
    6.වෙසියෙක්
    7.පුක දෙන්න

    Pala ponna wesige putho yanna. Tho wage huththige kollonta Katha karanna ona thopita there a badawen. Ammata hukawagena Inna hinda unba anunge ammalath thoge amna wage wesiyek kiyalada hithagena inne
    Anna ethakota munta therenaea. Neh:P

    දැන් බලමු මේකේ තියන අසැබි වදන්

    1. පොන්න (ponna)
    2.වේසිගෙ පුතෝ (wesige putho)
    3.හුත්තිගේ කොල්ලෝ (huththige kollo)
    4.අම්මට හුකවගෙන (Ammata hukawagena )
    5.වෙසියෙක් (wesiyek)

    අඩෝ පොන්නය. මොකද හුත්තිගේ කොල්ලෝ පරක්කු උනේ, බම්ප් කරපිය නාකි වහල :lol:

    දැන් බලමු මේකේ තියන අසැබි වදන්

    1. පොන්නය
    2.හුත්තිගේ කොල්ලෝ

    හොඳයි දැන් ඕගොල්ලෝ දැක්ක දේවල් ගැන මොකද හිතෙන්නේ....

    > ඕගොලල්ලෝ දැක්කද විනය අතින් ඉස්සරහින් ඉන්නව යයි සලකන JVP සහෝදරයකුගේ විනය....

    > ඕගොලල්ලෝ දැක්කද විනය විනය කියල බෙරිහන් දුන්නට emotional intelligence එක අතින් ඉතාම පහලයි කියල...

    > ඉතින් පහල සාමාජිකයින්ගේ විනය, පොඩ්ඩක් pressure කරාම නැතිවෙනවා..... උදාහරණ යක් ගත්තොත් මේ අපේ JVP සහෝදරයා දෙපාරක් කිරියෙන් ගියා....ඒ තමන්ට එල්ල වෙන දේශපාලනික කරුණු වලට උත්තර දීගන්න බැරුව....

    > ප්‍රශ්නයක් ඇහුවහම , පොඩ්ඩක් pressure කලාම online විනයමේ විදිහට නැති වෙනවනම්..එළකිරියේ සහෝදර, සහෝදරියෝ හිතනවද JVP ඉහල තලයේ නායකයන්ගේ මේ විනය තියනවා කියල.....

    > රටක් පාලනය කරද්දී එන වගකීම් නිසා ඇතිවන stress එක pressure එක දරාගන්න තරම් විනයක්, emotional intelligence ඔවුනට තියෙයිද ?

    AKD_m300.jpg

    avatar494281_3.gif

    Last edited:
    • Like
    Reactions: KDH and ehseres

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උඹල දෙන්නම ශෝක් ...:rolleyes:

    මම කියපු අසැබි වදන් ටික ලිස්ට් කරමු මචන්.....

    මම කලේ JVP සහෝදරයෙක්ව පොඩ්ඩක් isolate කරලා ටිකක් push කරපු එක විතරයි....උඹ හිතපන්කෝ මේක social experiment එකක් වගේ කියල....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම කියපු අසැබි වදන් ටික ලිස්ට් කරමු මචන්.....

    මම කලේ JVP සහෝදරයෙක්ව පොඩ්ඩක් isolate කරලා ටිකක් push කරපු එක විතරයි....උඹ හිතපන්කෝ මේක social experiment එකක් වගේ කියල....

    ඔය එකෙක්ගේ කල්කිරියාවෙන් jvp එකේ විනය ගැන කියන්නේ කොහොමද බං ..:baffled: අඩුම ගානේ උ jvp එකේ මන්ත්‍රී කෙනෙක් නම් jvp එකේ මන්ත්‍රීල මෙහෙමයි කියල තර්කයක් ගොඩනගන්න පුළුවන් ... මු jvp චන්ද දායකයෙක් විතරයි .. එකත් ෂුවර් නෑ .. මු මුගේ මාකට් එක හදාගන්න බොරුවට jvp කියල පෙන්නන එකෙක් කියල මට නම් හිතෙන්නේ ...
     
    • Haha
    Reactions: errors

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Winaya newei owata kiyanne marketing

    මට root cause analysis එක කරන්න වෙලාව මදි උනා...හෙට වෙලාව තියන විදිහට එකත් දාන්නම්...

    හැබැයි ඔයාගේ අදහස පැහැදිලි මදි කොල්ලෝ...උඹ දන්නවනේ මාව troll කරන්න අමාරුයි කියල....එහින්ද අදහස පැහැදිලිව කියපන්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔය එකෙක්ගේ කල්කිරියාවෙන් jvp එකේ විනය ගැන කියන්නේ කොහොමද බං ..:baffled: අඩුම ගානේ උ jvp එකේ මන්ත්‍රී කෙනෙක් නම් jvp එකේ මන්ත්‍රීල මෙහෙමයි කියල තර්කයක් ගොඩනගන්න පුළුවන් ... මු jvp චන්ද දායකයෙක් විතරයි .. එකත් ෂුවර් නෑ .. මු මුගේ මාකට් එක හදාගන්න බොරුවට jvp කියල පෙන්නන එකෙක් කියල මට නම් හිතෙන්නේ ...

    මචන් මේක වැටෙන්නේ social media ගනයටනේ....අපිට තියෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක්

    නාථ සහෝදරය එක්ක පොඩියට ගහගන්න කාලේ නාථ සහෝදරයා දවසක් කිව්වා එයා කාලයක් පූර්ණ කාලින සාමාජිකයෙක් වෙලා හිටිය කියල...ඉතින් වෙන කව්රුත් එහෙම ප්‍රසිද්දියේ පිළිගත්තේ නෑ
    ඉතින් මම මොනවා කරන්නද ? නාථ සහෝදරයා තමයි කිරියේ JVP මූණ...ඒක කලින් එහෙම නොවුනත් දැන් ඒක වෙලා ඉවරයිනේ....if you know what i mean :rolleyes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මචන් මේක වැටෙන්නේ social media ගනයටනේ....අපිට තියෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක්

    නාථ සහෝදරය එක්ක පොඩියට ගහගන්න කාලේ නාථ සහෝදරයා දවසක් කිව්වා එයා කාලයක් පූර්ණ කාලින සාමාජිකයෙක් වෙලා හිටිය කියල...ඉතින් වෙන කව්රුත් එහෙම ප්‍රසිද්දියේ පිළිගත්තේ නෑ
    ඉතින් මම මොනවා කරන්නද ? නාථ සහෝදරයා තමයි කිරියේ JVP මූණ...ඒක කලින් එහෙම නොවුනත් දැන් ඒක වෙලා ඉවරයිනේ....if you know what i mean :rolleyes:

    උඹේ සම්පල් එක පොඩි වැඩි බන්... එක නිසා අන්තිමට එන්න වෙන නිගමනේ ගොඩක් වරදී වෙන්න පුළුවන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උඹේ සම්පල් එක පොඩි වැඩි බන්... එක නිසා අන්තිමට එන්න වෙන නිගමනේ ගොඩක් වරදී වෙන්න පුළුවන්

    හ්ම්ම්ම JVP එකෙන් දේශපාලනේ ආරම්භ කරපු එකෙක් හැටියට....ඔය sample එක 70% ඔහොම තමයි හැසිරෙන්නේ..:yes:.
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    මට root cause analysis එක කරන්න වෙලාව මදි උනා...හෙට වෙලාව තියන විදිහට එකත් දාන්නම්...

    හැබැයි ඔයාගේ අදහස පැහැදිලි මදි කොල්ලෝ...උඹ දන්නවනේ මාව troll කරන්න අමාරුයි කියල....එහින්ද අදහස පැහැදිලිව කියපන්...

    ඕකුන් පරිසරේකට ආදරේට ගෝල්පේස් එක සුද්ද කරේ නෑ ලකුණු දාගන්න කරේ :angry:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    ජෙප්පෝ රට පුරාම කෙල්ලෝ කෙල්ලෝ අරගෙන අවේ නලින් පෙරේරා එක්ක මේරියන්ස් බෑන්ඩ් එක ගහනවා කියල