JVP සහෝදර වරුන්ගේ තාප්ප
අලුත්ම ප්‍රස්‍ථා පිරුල.....
ජාතික ලැයිස්‍තු අපේක්ශකගෙ පුතා ලවා cinnamon grand එකට බෝම්බ ගසා පාර පැන පේව්මන්ට් එක අතුගෑවා වාගේ.
ගෝල්ෆේස් පිට්ටනියේ තණකොළ කාලා, වල් ගලවලා, පාර අතුගාලා, කුණු පුච්චලා ගියපු සහෝදරවරු ඔබේ ගමෙත් තාප්ප ලස්සන කරල තියෙනවා දැක්කද?.
අලුත්ම ප්‍රස්‍ථා පිරුල.....
ජාතික ලැයිස්‍තු අපේක්ශකගෙ පුතා ලවා cinnamon grand එකට බෝම්බ ගසා පාර පැන පේව්මන්ට් එක අතුගෑවා වාගේ.