
ලංකාවේ වහල් ක්‍රමය තාම ක්‍රියාත්මක වෙනවා. අපේ උන් හිතන් ඉන්නේ රට තනියම පාලනය කරනවා කියලා එන එකා .


ලංකාවේ වහල් ක්‍රමය තාම ක්‍රියාත්මක වෙනවා. අපේ උන් හිතන් ඉන්නේ රට තනියම පාලනය කරනවා කියලා එන එකා.
දැන් උබ කියන්නෙ කාට දෙන්න කියලද කියපන් බලන්න


ගූ ඇන් පී එකට, ගෝඨගෙ චන්දෙ පේද්දි දරා ගන්ඩ බැරුව ඔය දගලන්නෙ... දැන් උබ කියන්නෙ කාට දෙන්න කියලද කියපන් බලන්න
ගූ ඇන් පී එකට, ගෝඨගෙ චන්දෙ පේද්දි දරා ගන්ඩ බැරුව ඔය දගලන්නෙ...
පරණ අය එක්ක එන ටීම් එක ගැන දන්නවානේ .

අලුත් අය එක්ක එන මනුස්සයා ගැන දන්නෙත් නෑ ටීම් එක ගැන දන්නෙත් නෑ![]()
ඉන්න හොරෙක්ට දීපන් බන් , එලකිරිත් එක එකෙක් රටේ නව ප්‍රවණතාවන් දන්නේ නෑ .
Well said....වහල් ක්‍රමයේ ආදිනව අත් විදලා වහල් ක්‍රමයෙන් එලියට වරෙන් කියන මිනිස්සු සටනට ඇවිල්ල ඉන්නේ . උබට අනාගතයක් ඕනේ නම් සිස්ටම් එක වෙනස් කරන්න , පරණ ජරා සිස්ටම් එක ඕනේනම් ඉන්න එකෙක්ට දෙන්න . සරළයි. ඉන්න උන්ට දුන්නා කියලා වෙනසක් බලාපොරොත්තු වෙනවනම් එක විහිලුවක් . රටක් හදන්නේ ටීම් එකක් මිසක් තනි මනුස්සයෙක් නෙමෙයි . පරණ අය එක්ක එන ටීම් එක ගැන දන්නවානේ .
uba kiyana dewal kisideyaka aruthak nehe moko uba pitarataka idan ke gahanne
aththak thibbath wedak nehe reality eka hariyata therenne ne
ඉස්සලම ඩුවල් සිටිශන් එක අයින් කරපු එක ප්‍රසිද්ධ කරපන් කෝ කියවන්නේ නැතුව. දෙසැම්බර් 26 නැටුව උදේ ඉදන් උබ මාසෙකින් අතුරු දහන් උනා . මේ පාරත් දැන් නටනවා ගෝටාගේ ඩුවල් සිටිසන් එක නැතුව සීන් එකෙන් අයින් උනාම උබත් වැලලිලා යනවා තව මාසෙකින් වගේ .


නැ බන් උබලට තේරුම් ගන්න දැනුමක් නෑ. තම්න්ට තනියම රටේ තත්වේ දැකල තීරණයක් ගන්න බෑ. ලිදෙන් එලියට එන්න බයයි අවදානමක් ගන්න බයයි. උබලට ස්ලෝවෙකියාවේ වගේ , යුක්‍රේන් වල වගේ වෙනසක් කරන්න කොන්දක් නෑ . ඔව් බන් උබලට බැරි නිසා තමා වෙන රටකට ආවේ ඕක හදන්න අමාරූ නිසා





