දනහිස් දෙක

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇතුලෙන් දනව බන්....
    මම වැඩිපුර වාඩි වෙලා ඉන්නෙ...
    උදේට එක්ස්සය්ස් ටිකක් කරනව හැමදාම..
    කකුලෙ නහර පොඩ්ඩක් ගැට ගැහිල වගෙ තියෙනව ලාවට... ස්කූල් යන කාලෙත් තිබ්බ...

    ගූගල් කරල බැලුව ජබර කලන්තෙ හැදෙනව බන්... ඒව දැක්කම.. ල්නකවට වෙලා අනාත කුකුල වගෙ හිටියනම් පුශ් බය්සිකල් එක පැදගෙන එදා වේල හොයන් මේ කිසි හෙනයක් නැහැ...
    මොකද්ද දන්නෙ නැ නේ බන් අව්ල.... අතේ ගහල වැඩි වෙලා වගේ…
     
    • Like
    Reactions: shameera89

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    ඇතුලෙන් දනව බන්....
    මම වැඩිපුර වාඩි වෙලා ඉන්නෙ...
    උදේට එක්ස්සය්ස් ටිකක් කරනව හැමදාම..
    කකුලෙ නහර පොඩ්ඩක් ගැට ගැහිල වගෙ තියෙනව ලාවට... ස්කූල් යන කාලෙත් තිබ්බ...

    ගූගල් කරල බැලුව ජබර කලන්තෙ හැදෙනව බන්... ඒව දැක්කම.. ල්නකවට වෙලා අනාත කුකුල වගෙ හිටියනම් පුශ් බය්සිකල් එක පැදගෙන එදා වේල හොයන් මේ කිසි හෙනයක් නැහැ...
    මොකද්ද දන්නෙ නැ නේ බන් අව්ල.... අතේ ගහල වැඩි වෙලා වගේ…

    :rofl: :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,881
    2
    115,918
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    yellow-mongoose-or-meerkat-standing-on-its-hind-legs-kgalagadi-transfrontier-park-south-africa_u-l-p3sstu0.jpg
     
    • Like
    Reactions: hichchiputha

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    මගෙත් එක දණහිස්සක පොඩි අවුලක් තියනව බන්. නවනකොට දිග අරිනකොට ඇතුලෙන් පොඩි සද්දයක් එනව චර චර ගාල.
    රිදෙන්නෙ නැහැ. මොකක්ද දන්නැහැ අවුල
    :confused::confused:
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    මගෙත් එක දණහිස්සක පොඩි අවුලක් තියනව බන්. නවනකොට දිග අරිනකොට ඇතුලෙන් පොඩි සද්දයක් එනව චර චර ගාල.
    රිදෙන්නෙ නැහැ. මොකක්ද දන්නැහැ අවුල
    :confused::confused:

    kara gandak ehema enavada?