උගෙන් අහපු දේට උබ උත්තර දෙන්නේ උබ උගේ ෆේක් එකක්ද? මම ස්පෙසිෆිකලි උගෙන් ඒක ඇහුවේ.![]()
nigger whaaaat?
උගෙන් අහපු දේට උබ උත්තර දෙන්නේ උබ උගේ ෆේක් එකක්ද? මම ස්පෙසිෆිකලි උගෙන් ඒක ඇහුවේ.![]()
ඒකියන්නේ දැනට සමාජයේ තියෙන කිසිම ආගමක් එහෙමත් නැත්නම් දර්ෂනයක් උබ අදහන්නේ නැත්ද? මේකටවත් උත්තරයක් දියන් ලොකු ලොකු වචන දදා වටේ යන්නේ නැතුව.
වචනෙන් දෙකෙන් උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න මේව.![]()
ගොඩක් විශ්වාස ගොඩක් විශ්වාස කරනව ඒව විශ්වාස නොකර ඒවට අනුගත නොවී ජීවත් වෙන්න බැරි නිසා

උබත් එක්ක බෑ බන් උබත් හරියට අර කේන්දර කාරයො වගේ.. කෙලින් උත්තරයක් දීගන්න බෑ බර වචන දදා වටේ යනව. ඉතින් කොහොමද කියහන් දෙයක් කතා කරන්නේ.
උඹ මං කියන දේවත් හරියට තේරුම් අරං නෑ
කතා කරන විදිහෙන් තේරෙනව
උබ හදන්නේ නිකන් උබ හෙන දාර්ෂනිකය වගේ බර වචන දදා අහන ප්‍රශ්නෙන් පිට පනින්නනේ ඒකනේ උබ කරන්නේ..
මම සරල දෙයක් අහන්නේ බන්????
උබ දැනට සමාජයේ පවතින ආගමක් දර්ෂනයක් අදහනවද? නැද්ද? ඒච්චරයි..
yes or not?
වටේ යන්න දෙයක් නෑ...
nihilism
pessimism
සංජය බෙල්ලට්ඨිපුත්ත කියපු දේවල් හොයල බලන්න. ගොඩක් දුරට ඒ මතේ දරනව
එළ දැන් දන්නවනේ මොකා එක්කද හැප්පෙන්නේ කියල. දැන් උබ කියපන් හැදෙන පිලිලයක් තමන්ට අයින් කරගන්න බැරි ගහකට වදින එක මෝඩ වැඩක් නෙමේද කියල? මම පිලිගන්නව ඒකෙන් හිතට සහනයක් ලැබෙනවනම් අවුලක් නෑ. ඒත් අපේ උන් ඉල්ලනවනේ මහ ගොඩක් දේවල්...
උබ උබ ඔය අදහන දර්ශනය හෝ විශ්වාස කරන දේට අනුව ඒ දේ දකින්නේ කොහොමද?
මම ඔය අදහන දර්ශනය හෝ විශ්වාස කරන දේට අනුව ඒ දේ දකින්නේ ඒ සංස්කෘතියෙ ජීවන රටාවට අවශ්‍ය කරන මිනිස්සු හදාගත්තු විශ්වාසයක් හැටියට
just like today's world believe printed paper and sealed metals can be equated with food and clothes
just like today's world believe universe obeys quantifiable laws
මේ උදාහරන දෙක පට්ට අවුල් බන්.
මම දන්නව රත්තරන් වලට වැලියු එකක් තියෙනව කියල පිලිගන්න නිසා තමයි ඒක ට්‍රේඩ් වෙන්නේ කියල. සල්ලි ඕව මචං වැඩකරන්නේ සොසයිටි එකේ එහෙමයි අපි කැමති උනා නැතා අපිට ඒකත් එකක් යන්න වෙනව නැත්නම් බෑනේ කොහොමද අපි ගනු දෙනු කරන්නේ.
ඒත් ගස් ගල් වදින එක එහෙම දෙයක් නෙමේනේ. ඒක ඒ මිනිස්සුන්ගේ තනිකර චොයිස් එකක්. උබ දුන්න උදාහරන වල ඒක චොයිස් එකක් නෙමේ මිනිස්සුන්ට උන්ට ඒකත් එකක්ම යන්න වෙනව සොසයිටි එකත් එක්ක ඩීල් කරන්න තමන්ගේ අවශ්‍යතා සපුරගන්න. ගස්ගල් වදින එක එහෙම නෙමේනේ බන් ඕක වැන්දෙ නෑ කියල මොකවත් වෙන්නෑනේ. ඒකයි මම කියන්නේ.
උබ කියන විදියට ඒව මිනිස්සු හදාගත්ත විශ්වාස තමයි මම ත්‍රෙඩ් එකෙනුත් කියන්නේ ඒව පට්ට මෝඩ ගොන් දේවල් කියල. ඒකයි කිව්වේ ඒ වගේ මිනිස්සු මට පළිකුල් කියල මොකද මට පේන්නේ ඒව පට්ටම මෝඩ වැඩ විදියට.
එතකොට උබ කියන්නේ ඒව කරන මිනිස්සු ඒව නොකරන මිනිස්සු වගේම බුද්දිමත් උන් කියලද? මම කියනව ඒව කරන මිනිස්සු ඒ විශ්වාසයන් තියෙන සමාජයක හැදිල වැඩිල නමුත් ඒව බැහැර කරපු උන්ට වඩා මනසින් බාල මෝඩ ගොන් මිනිස්සු කියල.
උඹ ඔහොම හිතන්නෙ තවත් සංස්කෘතියකට සාපේක්ශව
මමම කියල තියෙන්නෙ බෞද්ධයො සර්වබලධාරී දෙවියො පිළිගන්න අයව පට්ට මෝඩයො විදිහට දකිනව ක්‍රිස්තියානි කතෝලික මිනිස්සු සංසාරෙ පිළිගන්න මිනිස්සුන්ව පට්ට මෝඩයො විදිහට දකිනව කියල
වෙනස තියෙන්නෙ උඹ ජීවත් වෙන හැදුන වැඩුන සංස්කෘතිය උඹට පිටිං දකින්න බෑ. උඹට දැනෙන්නෙ ඒ සංස්කෘතියෙන් උඹේ හිතේ පටවන විශ්වාස neutral natural rational කියල
අපේ දැන් තියෙන සංස්කෘතිය ද්‍රව්‍ය වල අයිතිය ගැන විශ්වාස කරනව
හේතුඵල සම්බන්ධයක් ගැන විශ්වාස කරනව
යථාර්තය තර්කානුකූල වීමක් ගැන විශ්වාස කරනව
කොටින්ම සමහර දාර්ශණිකයො කියනව අපේ සංස්කෘතිය න්‍යාය sanctify කරපු සංස්කෘතියක් කියල
උඹට මේ ජීවත් වෙන සංස්කෘතියෙ ද්‍රව්‍ය සහ හුදකලා මිනිසෙකු අතර තියෙන අයිතිය කියල කිසිම ඔප්පු කරන්න බැරි සම්බන්ධයක් පිළිගන්නැතුව ජීවත් වෙන්න බෑ
ගස් ගල් වඳින මිනිස්සුන්ගෙ එහෙම වඳින්නෙ අපි ගහ දකින විදිහට වඩා වෙනස් විදිහකට ඒ මිනිස්සු ගහ දකින නිසා
උඹට මෙහෙම කිව්වට මේක තේරුම් ගන්න එකක් නෑ බං
උඹ ඉංග්‍රීසි පොත් කියවනවද ?

ඉංග්‍රීසි පොත් කියවන්න දෙයක් නෑ බන් මේකට. මේක පට්ටම සරල දෙයක්නේ? අපි ගිහින් සල්ලි තියෙන මිනිහෙක් ගෙන් සල්ලි ඉල්ලුවොත් අපිට සල්ලි ලැබෙන්න යම් හෝ සම්බාවිතාවක් තියෙනව. ඒත් ගහකින් ඉල්ලුවොත් ගහ දෙනවද? හෙන සරලයිනේ බන්? දැන් මිනිස්සු ගිහින් අර ලෙඩේ හොද කරල දෙන්න? මේ විබාගය ගොඩ දාල දෙන්න, ගෙදර අපල දුරු කරල දෙන්න. මේව කිසිම ලොජිකල් නෑනේ බන්.
පට්ට දාර්ෂනික වෙන්න ඕන නෑ මේව ප්‍රශ්න කරන්න. පට්ට සරලයි. වදින්නැතුවම බැරිනම් ඒ කිව්වේ කැසිල්ලක් වගේ තියෙනවනම් වැන්දට අවුලක් නෑ මේ වගේ අරුතක් ඇතුව. මේ ගහ පට්ට, හෙවනයි, ගහයට සිසිලයි ඔව ගේද්වල් හිත හිත. ඒත් ගහකින් දේවල් ඉල්ල ඉල්ල කරන්නේ මග ගොන් වැඩක්. මම කියන්නේ ගහකින් ඒ ගහේ ගෙඩිවත් ඉල්ලල වැඩක් නෑ. ඒවෙනුවෙන් ගහට සාත්තු කරන එක කරාම ඇති. දෙනවනම් දෙයි ඉල්ලුව නැතා කියල නෑ.
පට්ට සරලයි.
" කොටින්ම සමහර දාර්ශණිකයො කියනව අපේ සංස්කෘතිය න්‍යාය sanctify කරපු සංස්කෘතියක් කියල"
meka gana kiyawena English books tikak kiyapan .