CCTV Hack (කාටවත් කරදරයක් කරන්න නෙමේ)

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    CCTV Hack (කාටවත් කරදරයක් කරන්න නෙමේ)

    මුලින්ම කියන්න ඕන කිසිම අජුත වැඩකට නෙමේ මේ.

    කඩයක තියෙන එකක් තමා. හැක් කරන්න ඕන කීවට කිසිම හානියක් කරන්න නෙමේ. Real-Time බලන්න විතරයි. අදාල කෙනා එතන ඉන්නවද කියල. නැත්නම් මචන් දුර කතර ගෙවාගෙන යන්නේ එක බලන්න. (ඔව් කෙල්ලෙක් තමයි ). උබලට පින් අයිති වෙයි බන් දන්න කෙනෙක් උදව් කරන්ඩෝ. ස්ටෙප් ටික හරි. කොහොමද කරගන්න ඕන කියල. ඇතුලට යන්න බැ.

    මම දන්න ඉන්ෆෝ මෙතන දන්නම්.
    1.online stream කරන්න පුළුවන් විදිහට තියන්නේ.
    2.app එකක් නම් තියෙනවා එත් name එක දන්නේ නැ app එකේ.
    3.SLT Connection(broadband) එකක් තමා තියෙන්නේ.

    කවුරුහරි උදව් කරන්න. මේකේ වැඩකාරයෝ නැතුව නෙමේනේ.
    ජය වේවා. !!!!
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113

    කරන්න පුළුවන් --- මෙයාව contact කරගන්න :lol::lol::lol:
    emilybr-640x300.jpg
     
    • Like
    Reactions: Oli_Vili

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    cctv camera app playstore app eken ganna, cctv eke qr ekak scan karanna oni etana tama poddak amaru, e wade karagattanm goda niknma connect wenawa
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පුලුවන් නම් හොයාගනිං එකෙ කැමරා සෙට් කරල තියෙන DVR එකේ මොඩල් එක.

    ගොඩක් හොඳ තැන් වල නම් පාවිච්චි කරන්නෙ HikVision කියන එක. ගොඩක් ඉස්සර මම ඔය සීන් එකට පට්ට ඉන්ටරෙස්ට් බං. මම ඒ කාලෙ ලොග් උන ඒවගෙන් ගොඩක් ඒව HikVision අනිත් ඒවගෙ මොඩල් නම් දැන් මතක නෑ බං. ගොඩක් ඉස්සර ඕවට පිස්සු වැටිල හිටියෙ.

    ඒ කාලෙ IP Scan Tool එකක් පාවිච්චි කරල IP Address අල්ලගන්නව Port Open වෙලා තියෙන. ඊට පස්සෙ IP එක ගහල කැම් එකට ලොග් වෙලා Dynamic DNS Address එක අරගන්නව. මම ඒ කාලෙ හොයාගත්ත ඒවගෙන් 90%කටත් වඩා තිබ්බෙ Default password. හරිම ලේසියෙන් ලොග් උනා ඒවට. ඒ කාලෙ මගේ ළඟ ඔය වගේ ලිස්ට් එකක් හදාගෙන තිබ්බ බං :D
    සැලෝන්, ෂෙඩ්, එක එක කම්පැනි තව නාවල පැත්තෙ ගෙදරක එකකුත් හොයාගත්ත. :D ඒ කාලෙ කරන්න වැඩක් නැති කමට කරපුව බං.

    කොහොමහරි උඹේ වැඩේ කෙරෙන විදිය කිව්වොත්.
    උඹට ඒ ඔෆිස් එකේ WiFi එකට කනෙක්ට් වෙන්න ඇත්නම් වැඩේ ගොඩ. එහෙම නැතුව ඒකෙ IP Address එක හොයන්න විදියක් මම දන්න තරමින් නෑ බං. කොහොම හරි කරල IP Address එක හොයාගත්තොත් Port ඔක්කොම ස්කෑන් කරල ඕපන් වෙලා තියෙන ටික බලන්න පුලුවන් එකින් එක. ඔය අතරෙ අනිවා CCTV System එකේ පෝට් එක තියෙනව. ඒක ඇතුලට ගිහින් බලන්න ඕන Default password එකද තියෙන්නෙ කියල. ගොඩක් වෙලාවට හයි කරන උන් පාස්වර්ඩ් මාරු කරන්නෙ නෑ බං. එහෙම උනොත් වැඩේ ගොඩම තමයි. ඊළඟට කරන්න තියෙන් Dynamic DNS Address එක හොයාගන්න එක. ඊට පස්සෙ ගෙදර ඉඳගෙන චූන් එකේ බලන්න පුලුවන් එතැන වෙන දේ...
    ඔක්කොටම කළින් එහේ වයි ෆයි එකට කනෙක්ට් වෙන්න විදියක් හොයල බලපං. එහෙම නැතුව IP Address එක ගන්න විදියක් නෑ මම හිතන්නෙ. මෙතැන ඉන්න කෙනෙක් විදියක් දන්නව නම් කියයි මචං.
     
    Last edited:
    • Like
    Reactions: inspiron

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    xm eye tamai app eka
    eka paarak e kadayta yanna wenawa gihin dvr eke barcode eka me xm eye app eka on karala 4n eke cam eka allanna witarai ona (less than 5secw walin connect wenawa) echarai ez

    adoh sirawta ? watuanwa ahh. eth yana eka thama awula. balamu try karala.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පුලුවන් නම් හොයාගනිං එකෙ කැමරා සෙට් කරල තියෙන DVR එකේ මොඩල් එක.

    ගොඩක් හොඳ තැන් වල නම් පාවිච්චි කරන්නෙ HikVision කියන එක. ගොඩක් ඉස්සර මම ඔය සීන් එකට පට්ට ඉන්ටරෙස්ට් බං. මම ඒ කාලෙ ලොග් උන ඒවගෙන් ගොඩක් ඒව HikVision අනිත් ඒවගෙ මොඩල් නම් දැන් මතක නෑ බං. ගොඩක් ඉස්සර ඕවට පිස්සු වැටිල හිටියෙ.

    ඒ කාලෙ IP Scan Tool එකක් පාවිච්චි කරල IP Address අල්ලගන්නව Port Open වෙලා තියෙන. ඊට පස්සෙ IP එක ගහල කැම් එකට ලොග් වෙලා Dynamic DNS Address එක අරගන්නව. මම ඒ කාලෙ හොයාගත්ත ඒවගෙන් 90%කටත් වඩා තිබ්බෙ Default password. හරිම ලේසියෙන් ලොග් උනා ඒවට. ඒ කාලෙ මගේ ළඟ ඔය වගේ ලිස්ට් එකක් හදාගෙන තිබ්බ බං :D
    සැලෝන්, ෂෙඩ්, එක එක කම්පැනි තව නාවල පැත්තෙ ගෙදරක එකකුත් හොයාගත්ත. :D ඒ කාලෙ කරන්න වැඩක් නැති කමට කරපුව බං.

    කොහොමහරි උඹේ වැඩේ කෙරෙන විදිය කිව්වොත්.
    උඹට ඒ ඔෆිස් එකේ WiFi එකට කනෙක්ට් වෙන්න ඇත්නම් වැඩේ ගොඩ. එහෙම නැතුව ඒකෙ IP Address එක හොයන්න විදියක් මම දන්න තරමින් නෑ බං. කොහොම හරි කරල IP Address එක හොයාගත්තොත් Port ඔක්කොම ස්කෑන් කරල ඕපන් වෙලා තියෙන ටික බලන්න පුලුවන් එකින් එක. ඔය අතරෙ අනිවා CCTV System එකේ පෝට් එක තියෙනව. ඒක ඇතුලට ගිහින් බලන්න ඕන Default password එකද තියෙන්නෙ කියල. ගොඩක් වෙලාවට හයි කරන උන් පාස්වර්ඩ් මාරු කරන්නෙ නෑ බං. එහෙම උනොත් වැඩේ ගොඩම තමයි. ඊළඟට කරන්න තියෙන් Dynamic DNS Address එක හොයාගන්න එක. ඊට පස්සෙ ගෙදර ඉඳගෙන චූන් එකේ බලන්න පුලුවන් එතැන වෙන දේ...
    ඔක්කොටම කළින් එහේ වයි ෆයි එකට කනෙක්ට් වෙන්න විදියක් හොයල බලපං. එහෙම නැතුව IP Address එක ගන්න විදියක් නෑ මම හිතන්නෙ. මෙතැන ඉන්න කෙනෙක් විදියක් දන්නව නම් කියයි මචං.

    අම්මෝ බන් උබ..
     
    මචන් උබ මේ තරම් මේක කොටපු එකමටම පට්ට තැන්ක්ස්. මම wifi එකට ලොග් වෙන්න විදිහක් බලන්නම් මචන්. හරි wifi එකට කනෙක්ට් උනාම මචන් ඉතුරු ටික කොහොමද වෙන්නේ ? මම හොයාගෙන් උබට PM එකක් දාන්නම් මචෝ. තැන්ක්ස් මචෝ විස්තර ටිකට.

    මචන් බ්‍රෑන්ඩ් එක හොයාගත්තා. HIKVISION තමා. ගහපු company එකේ පොර post එකක් දල තිබුනා.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඇයි මචන් එහෙම කියන්නේ ? හේතුවක් කියපන්කෝ

    oya device walin stream karan video eka aniwarenma balanna user name password one. eka apita guess karala gahala ekata log wenna chance eka 1%k wath ne..

    hik vision wage nam ehema password gattath , eka live balanna ayema thawa broadcast key ekak illanawa. e heme dema dvr eka dakinnewath nethuwa kohomada hoyaganne...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන් උබ මේ තරම් මේක කොටපු එකමටම පට්ට තැන්ක්ස්. මම wifi එකට ලොග් වෙන්න විදිහක් බලන්නම් මචන්. හරි wifi එකට කනෙක්ට් උනාම මචන් ඉතුරු ටික කොහොමද වෙන්නේ ? මම හොයාගෙන් උබට PM එකක් දාන්නම් මචෝ. තැන්ක්ස් මචෝ විස්තර ටිකට.

    මචන් බ්‍රෑන්ඩ් එක හොයාගත්තා. HIKVISION තමා. ගහපු company එකේ පොර post එකක් දල තිබුනා.
    කොහොමහරි කරල ලොග් වෙයං මචං වයිෆයි එකට. ලොග් උන ගමන් උඹට එකේ Public IP එක හොයාගන්න පුලුවන් කොහොමත්. Google එකේ නිකං what is my IP කියල ගැහුවත් එනව. ඊට පස්සෙ රවුටර් එකට ලොග් වෙලා(බොහෝ දුරට ඇඩ්‍රස් එක 192.168.1.1) Default password ගහල බලපං. රවුටර් වල නම් පාස්වර්ඩ් මාරු කරන්නෙම නැති තරම්. ඊට පස්සෙ උඹට උංගෙ Dynamic DNS Address එක හොයාගන්න වෙනව. උං අනිවාර්යෙන්ම Dynamic DNS Setup කරල තියෙන්නෙ Router එක ඇතුලෙ.ඒක හොයාගන්න හේතුව තමයි. අපේ Public IP Address එක පැය 10න් 10ට SLT එකේ නම් වෙනස් වෙනව. උඹට දැන් තියෙන ඇඩ්‍රස් එක නෙමෙයි තව පැය 10කින් තියෙන්නෙ. මේක නම් ලොකු කතන්දරයක්. ඒ වෙනස් වෙන නිසා තමයි Dynamic DNS සෙට්අප් කරන්නෙ.

    කොහොමහරි කරල Dynamic DNS Address එක හොයාගත්ත ගමන් උඹට ගෙදර ඉඳගෙන වැඩේ කරන්න පුලුවන්. ඊට පස්සෙ තියෙන්නෙ Port Scanner එකක් පාවිච්චි කරල ස්කෑන් කරල DVR එකේ පෝට් එක හොයාගන්න එක. ඒකට ලොග් උන ගමන් මෙන්න මේ වගේ ලොගින් පේජ් එකක් එන්නෙ HikVision නම්.

    maxresdefault.jpg

    උඹ මේකට Default password ගහල ඇතුලට යාගන්න පුලුවන් උනොත් වැඩේ ගොඩ.

    මේ හැමදෙයක්ම කරන්න වෙන්නෙ,

    1. උඹ WiFi එකට කනෙක්ට් වෙලා
    2. රවුටර් එකේ Default Login තිබිල
    3. DVR එකෙත් Default Login තිබිල.

    බොහෝ දුරට ඕවගෙ පාස්වර්ඩ් මාරු කරන්නෙ නෑ බං. ඒ නිසා බොහෝදුරට මේ වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි.