0. ගෑණුන්ගෙ හෙළුව, ලිංගිකත්වයට නැඹුරු කන්ටෙන්ට්, ලින්ක් එක ඕනෙ නම් රෙප් දෙන්න වගේ ඒවා තමා හොඳටම වැඩ.
1. ඕනම කාලයක ඒ කාලයේ පවතින ආණ්ඩුව විවේචනය කරන්න, විරුද්ධ පක්ෂයට කඩේ යන්න. (කැපෙන එන ඒවා දෙකම වෙනවා)
2. සිංහල ජාතිය, බුද්ධ ධර්මය ගැන ත්‍රෙඩ් දාන්න (අපි තරම් මේ ලෝකෙ වෙන කවුරුත් නෑ වගේ ඒවා කිව්වාම රෙප් නාන්න පුළුවන්) ජාති ආලෙ, දේශාභිමානය, අසනීප හැදුනු ළමයි වගේ ඒවා තරම් සිංහලු අතර නැගල යන ඒවා නෑ.
3. තම්බින්ට බණින්න, දෙමළුන්ට බනින්න. (තම්බියොන්ට බයින ඒවා තමයි සුපරිම කියලා කියන්නෙ, දෙමළ උන්ගෙ නම් ඔය විග්නේෂ්වරන්, අපේ වගේම උන්ගෙත් ඉන්න ගොබ්බ ජනතාව චූන් කරන්න කියන ගොං කතා ඒහෙම අරන් දාලා බැන්නා නම් හරි)
4. සීනියෝරිටි එක වැඩි උන්ට නම දාලා රෙප් දීල, ඒ ත්‍රෙඩ් එකේම කෝට් කරලා කමෙන්ට් කරන්න, එතකොට උන් මූ නේද රෙප් දීල තිබ්බෙ කියලා රෙප් බැක් කරනවා.
5. චැට් ත්‍රෙඩකට සෙට් වෙලා ස්ක්වාඩ් එකක් හදාගන්න හෝ ස්ක්වාඩ් එකකට සෙට් වෙන්න. (ත්‍රෙඩ් එකේ කාලින් කාලෙට ඉතින් බඩු ලැබෙනවා)
6. මහන්සි වෙලා දෙයක් ලියලා මෙම්බර්ස්ලට වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න.
7. උදව් ඉල්ලන ඒවාට, උදව්වක් දීගන්නවත් බැරි නම්, දන්නෑ මචං කවුරු හරි උදව් කරයි වගේ දෙයක්, නැත්තං දන්නෑ කොල්ලො මෙන්න මගෙන් බම්ප් එකක් වගේ දෙයක් ලියලා, රිප්ලයි දාන්න. උන් රෙප් දෙනවා එතකොට.
8. අනුන්ගෙ කොපිරයිටඩ් මැටීරියල්, ඒ කියන්නේ සොෆ්ට්වෙයා, ගේම්, ෆිල්ම් වගේ ඒවා පයිරෑට් කරන්න ලින්ක් ෂෙයා කරන්න වගේ දේවල් වලිනුත් ලැබෙනවා.
9. අවුරුදු ක්‍රීඩා කාලෙට ඒ ත්‍රෙඩ්වලට සෙට් වෙන්න. ඒ කාලෙට නීතිය පොඩ්ඩක් නැමෙනව. ආතල් කාලෙ නෙ.
10. රෙප් කැපුනම ඒවා කොපි පේස්ට් කරලා දාලා, උඹලා මෙහෙම නම් ත්‍රෙඩ් දාන්න හිතෙන්නේ නෑ මචංලා, එහෙම නැත්නම් සිංහලයා ගැන/ ඇත්ත කතා කරද්දි රිදෙනවා තමයි වගේ ඒවා කිව්වාමත් ලෙසටම ලැබෙනවා.
11. අද ඉඳන් මට රෙප් මෙච්චර දෙන්ඩ පුලුවන් කියලා රෙප් පවර් වැඩි උනාම ත්‍රෙඩ් දාලා ෂෙයා කර ගැනීමත් හරියනව.
මේ ගැන වෙනම ත්‍රෙඩක් ගියා බකාඩිය දාලා රෙප් ආස්කින් කියලා ඒකෙ එහෙමත් හෙන ආතල් කන්දරාවක් තිබුන. මේවා ඉතින් රෙප් ආස්කින් 101 ෆෝ ඩමීස් තමයි.

Last edited: