How to get reps as much as you want (100% Legal)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකක්ද එවහං. අමතක වෙලා ඇත්තෙ.

    රෙප් +17 උනා, +40 උනා කියලා ත්‍රෙඩ් දාලා රෙප් ශෙයා කරගැනීම

    :P යාලුවනේ අද මගේ පවර් එක අච්චරක් උනා හැමෝටම අද ඉඳන් අච්චර ගානක් දෙනව කියල ත්‍රෙඩ් එකක් දැම්මම හරි :yes:

    මාත් එකක් දැම්ම ආදී කාලේ දවසක, ආයේ එකක් දාන්න ඕනේ වෙලාවක් බලල :P
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    :P යාලුවනේ අද මගේ පවර් එක අච්චරක් උනා හැමෝටම අද ඉඳන් අච්චර ගානක් දෙනව කියල ත්‍රෙඩ් එකක් දැම්මම හරි :yes:

    මාත් එකක් දැම්ම ආදී කාලේ දවසක, ආයේ එකක් දාන්න ඕනේ වෙලාවක් බලල :P


    මම එවගේ 3 ක් බම්ප් කලා. එවා ක්ලෝස් කරලා ඇඩ්මින් :baffled:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,634
    1
    60,195
    113
    Mother Earth
    profilepic570186_1.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම එවගේ 3 ක් බම්ප් කලා. එවා ක්ලෝස් කරලා ඇඩ්මින් :baffled:
    ඇඩ්මින් ඔච්චර බැලුවේ නෑ ඕව ගැන, මේ ලඟදි එකපාර ත්‍රෙඩ් ගොඩක් වැටෙන්න ගත්ත ඒ පාර ඔක්කොම වහල දාල මට පේන්නේ :yes:
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ඌරු වරිගේ වන්නියලැත්තොත් රෙප් දීල බං ඒක අස්සෙ!
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ngga acc ekak hadan nigga wage eken waren

    mekath tiyan hitan upasaka wada walata :baffled::baffled:

    අඩෝ හෙන රෙප් පවර තියෙන උන් කපල! :lol: පණහකවත් ඉතිරි නෑ ඕයි. වැදිලා තියෙනවා කොළ බොක්කටම!! කොටු එකොළහ තියන් හිටියට ගත්තු විදිහ මෙහෙම දාලා තියෙනවා දැක්කාම රිදෙන එක අහන්නත් දෙයක් ද නෙහ්?
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    හම්මියූ, රිදිච්ච අය්යල දීල රෙවෙන්ට. #lmao.