මරුනෙ. පට්ට නේදLuck eka thama bn..samahara salli kaarayo aduwata denawa matath issara supirima Honda civic ekak hamba una aduwata..un meh car eka use karala thiyenne driving ugannanna lamainta okkoma ekko BMW nathan Maserati
එහෙම බ්‍රෑන්ඩ් නිව් වගේ වාහනයක් සෙට් වෙනවා කියන්නෙ.ඔහේ ඉන්න කෙල්ලො (සිංහළු) වාහනයක් තියනකොට සෙට් වෙන්නෙ නැතෙයි.
සිංහළු Maserati එහෙම ගියොත්. එහෙ ඉන්න සිංහළු හූල්ලලම මැරෙයි.










