Sliit eke BSc (Hons) in Information technology- Software Engineering krnna baluwe meka krna aya innawd piliganima ehma khmd meke podi help ekk dipalla job opportunities gana ehma experience thiyna un share krpalla
ඕක හොඳයි. training එකකුත් දෙනව අන්තිමට. මුල් අවුරුදු 2 gpa මදිනම් IT කරන්න වෙන්නෙ SE කරන්න දෙන්නේ නෑ.
ජෙප්පො ටික government campus වනසනවා sliit එක 11000 ගණන් ranking තිබුනේ දැන් 5000 ගානට ඇවිත්
දන්න කෙල්ලෙක් cambridge ගියා schol එකක් හම්බෙලා SE කරල

Ow bn apith pasuthawenawa dn government campus giya ekata...slit palayan...ape degree koheda kiyaddi ganan ganne na...slit,mora,colombo cs,iit,giya kiyanne godma thama
supiri mchn good luck kamaweemen karahan math karaganna baruwa haminuna ea kapaweema nathuwa![]()
"Our company, as you know, was founded by a college drop-out, so we've never really thought that a college degree was the thing that you had to have to do well. We've always tried to expand our horizons." - Tim Cook (source)
Mata ccs results thiynwa bn campus ynne nathuwa sliit baluweth iya seen ek hinda thama bn..anika it side ek watenne nane dawasa gane jobs wadi wenwa misak
Job aduwak thiynwd bn
කොළඹ මොරටුව පේරාදෙණිය රුහුණ යන්න බැරිනම් government campus යන්නෙපා බං. අනිත් ඒවාට යන හුඟක් උන් වෙන qualifications කරනව නැත්නම් job නෑ. මොරටුවෙයි කොළඹයි BIT කරන 50% විතර government uni යන ගමන් ඒකත් කරන්නෙ.
දැනට නම් IT ජොබ් අඩුවක් නෑ වැඩ පුළුවන් එවුන් අඩුයි.