latvia , poland , russia ..... Study ගියාද ....

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    අපි කියන්නේ free ඉගෙන ගන්න පුළුවන් කම තියෙද්දී සල්ලි දීල ඉගෙන ගන්න යන්න එපා කියල සල්ලි දීල ඉගෙන ගන්න යනව නම් sweden යන්න කියල මොකද මොකක් හරි ජොබ් එකක් හොයාගත්තොත් කෙලින්ම work විස දාන්න පුළුවන් නිසා .
    එත් ඉතින් කට්ටිය සල්ලි දීල හරි ඉගෙන ගන්න යනවනේ ..
    හේතුව ඉතින් education free රටවල් ගැන ලංකාවේ education consultant agency promotion කරන්නේ නැහැ .
    මොකද එයාලට campus වලින් commission එකක් හම්බෙන්නේ නැති හින්දයි . admission අරන් දෙන්න අමාරු හින්දයි .
    education free රටවල ටික දෙනයි ගන්නේ competition එක වැඩි .ඉතින් admission ගන්න අමාරුයි

    කොහොම හරි දැන් කෙනෙක් study කරන්න ගිහින් ඉන්නව නම් latvia , lithuania , poland , estonia , romania , russia ..... වගේ රටකට , ජොබ් එකක් හොයාගන්න හරි tuition fee ගෙවාගන්න හරි අමාරු නම්
    education free යුරෝපයේ දියුණු රටකට (Germany , Italy ,France) මාරු වෙන්න අපිට පුළුවන් උදව් කරන්න .
    resident permit ගන්න ලංකාවට එන්න ඕනේ නැහැ ඔයාල ඉන්න රටේම ඉදන් කරන්න පුළුවන් .
    EU union registered consultant agency එකක් හරහා සියලු කටයුතු සිදුවෙන්නේ Europe නිතිය අනුව ලංකාවට එන්නේ නැතිව වැඩේ කරගන්න පුළුවන් .

    Germany , Italy ,France වල scholarship , PR , work opportunity ගැන දැනගන්න මගේ පරණ ත්‍රෙඩ් බලන්න .

    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy

    Ube parana whatsapp num1 wada ndda?
     
    Accufx

    Member
    Jun 9, 2017
    63
    1
    0

    Sweden wala hithana taran lesiyen job ekak ganna ba dan.ehe inna kenek kiwwe
    1.swedish fluent wenna ona
    2.ehe aya ekka hoda connection ekak thiyenna ona
    3.management walin ehma job gannwa boru.it nam demand tama
    4.living cost wedi sahenna
    5.tax wadi

    Latvia estonia,lithuania yanwta wda nam lankawe msc ekak karana eka hodai
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,554
    113
    සේදවත්ත
    Sweden wala hithana taran lesiyen job ekak ganna ba dan.ehe inna kenek kiwwe
    1.swedish fluent wenna ona
    2.ehe aya ekka hoda connection ekak thiyenna ona
    3.management walin ehma job gannwa boru.it nam demand tama
    4.living cost wedi sahenna
    5.tax wadi

    Latvia estonia,lithuania yanwta wda nam lankawe msc ekak karana eka hodai

    එස්තොනියාවනම් කොමඩ් එකටත් අට්ෆිශල් ඉන්ටෙලිජන්ට් දාන ලයින් එක්ක ඉන්නේ . හැම මගුලක්ම AI කරගෙන යන්නේ මුන් . මුන්ගේ ඩිග්‍රී කොලිටියත් සැහෙන්න හොද වේහන එන්නේ එ නිසා. අපේ ඉතින් ගිරවනේ මේහේ මුන් රිසච් කරලා පැරැක්ටිල් කරනවා කෝස් වල .
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Blocked account ekaka EUR 9000 wage tiyenna ona neda?

    Back office jobs (Accounting & HR) walata amarui neh ban jobs hoyaganna
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Sweden wala hithana taran lesiyen job ekak ganna ba dan.ehe inna kenek kiwwe
    1.swedish fluent wenna ona
    2.ehe aya ekka hoda connection ekak thiyenna ona
    3.management walin ehma job gannwa boru.it nam demand tama
    4.living cost wedi sahenna
    5.tax wadi

    Latvia estonia,lithuania yanwta wda nam lankawe msc ekak karana eka hodai

    1.sweden wala 50,000 k innawa lankawe ewun ,
    italy ,france wala laksha 2k gane innawa .italy ,france wala english adui .
    local language eka fluent wenakan idiya nam :confused::confused:

    2. connection tiyenawa , lanugage eka onama rataka watinawa

    3. mangement demand list eke tiyena eka ratakawath naha ban loke

    4,5 living cost eka tax eka gana idea ekak ganin google karala .
    tax eka 30% k wage enne .

    mata kiyanna balanna lankawe MSc ekak karanna hoda mita wada hoda uni ekak

    https://www.topuniversities.com/universities/country/latvia/country/lithuania/country/estonia

    schol hambela yanawanam kisi issue ekak naha oya set ekata . salli dila nam yanna one naha mokada hoda ratawal tiyenawa free study walata
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Sweden gihin degree eka karala ekata adala nowena job ekak karoth, ehema idala PR ganna puluwanda?

    degree eka karana gaman cleaning hari job ekak set wunoth work visa ganna puluwan . work visa idala pr ganna puluwan.
    lankawe ewun karanne mokak hari job ekak hoyagena work visa daganna eka
    , ita passe samaharu degree eka atarinawa , degree eka kalath tution free
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,575
    1,597
    113
    sri rajasinha adawiya
    Minissu rawattanna epa. wade karala dennam kiyala number eka dunna. call karana hama welema mokak hari kiyala maga arinawa. uba ekek hari yawala tiyenawada europeta?