Degree help please

heazy

Member
Dec 5, 2011
573
72
0
machanla mata Ausi yanna degree ekk natuwa bari seen ekk thyenne
kara kara inna time ne dantama 28yrs mata salli tikk wiyadm krala degree ekk gnna widiyak set krla deepalla meke innawane waddo please awankawam kathea kiwe PM ekk deepalla
 

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උඹ කැම්පස් යන්න තිබ්බ එල කොල්ලෙක් බං. අපරාදේ අන්තරේට නියමෙට ගැලපෙනවා :rofl::rofl:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    anthre wadak ne degree ekk hoyla depng


    සල්ලි දුන්නට degree ගන්න බෑ යකෝ. අවුරුදු 3ක් අඩුම යනව.
    professional qualifications කරන්න පුළුවන් degree equivalent.අවුරුද්දෙනුත් පුළුවන්
    එත් පාඩම් කරන්න තියෙනවා අවුරුදු 3ක විතර syllabus එකක්