Guys help me Please Please Please Please ...

fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    ස්පයිඩර් මැන්;15221277 said:
    Bank of America ද නැත්තන් වෙන මොකක් හරි එකක්ද? මටත් ආවා මම ලැප් එකක් විකුනන්න දාලා.... මඌට එපා වෙන්නම මේල් කරා හොද හොද වචනවලින්.....

    ඔන්න ආපු මේල් එකක්..

    BOA_ONLINESERVICES <[email protected]>:P:P:P
    Thanks for the mail

    We are still waiting to have the shipment details so as to proceed further with the confirmation...

    So get back to us asap..

    ඌ කිව්වා ලැප් එක ශිප් කරන්න කියල

    Name: Wembry adepoju
    Address: 18, Adunoluwaseyi street off governor road
    State: Lagos State
    City: Ikotun
    Country: Nigeria
    Postal Code: 23401
    :P:P
    කොහොම හරි මිනිහගෙ ඊමේල් එකෙන් හොයලා බලන්කොට ඔන්න ඉන්නවා මේ ඇඩ් එකේ....i phone විකුනන එකෙක්:P:P

    http://www.floridastatesuperads.com...and_New__Apple_iPhone_564GB_still_in_Box.aspx

    ඊට පස්සෙ ෆේක් ඊමෙල්ස් අරෙහෙ මෙහෙ හදලා මිනිහව අල්ලන් දුන්නා බැන්ක් එකට ෆුල් රිපෝට් එකක්.... :P:P

    අන්තිමට ඌට මන් කිව්ව ඔන්න සල්ලි එවල තියෙන්නෙ බලපන් කියල හතර පස් පාරක් ඌව මැඩෙව්වා....;);)
    පස්සෙ මෙන්න බලපන් සල්ලි එවපු Receipt එක කියල PDF එකක දාලා යැව්වා.
    View attachment 46439
    ඉතින් ඌ මට රිප්ලයි එකක් දාල තිබ්බා You must be sick කියල
    :P:P

    ඊටා පස්සෙ මන් කිව්ව අවශ්‍යම නම් උබට මගේම ෆ්‍රෙශ් ශිට් පැකට් එකක් එවන්නම් කිව්වා free of cost......:D:D

    na na mage thibbe ESSEX BANk kiyala.. me mage ship address eka.

    >> Name : Ibrahim Ganiyu
    >> Address : 5, Onitolo Street
    >> City : Surulere
    >> State : Lagos
    >> Zip Code : 23401
    >> Country : Nigeria

    me mata kiyanawane action 1 gannawa kiyala ewwe naththan.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,681
    814
    113
    In La Srinka

    same zip code. something fishy :baffled:

    uba oka sell karanna dapu site eka mokakda?

    ona action ekak ganna kiyapan ban.. :D
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    Payment karala kiyala umba danne kohomada? uu monawa hari email kalada? umbe phone eke price eka keeyada?payment eka karapu bank ekata call karala or/ mail karala balapan eeka genuine da kiyala.

    uge ESSEX kiyana BANK eken mata mail ekak ewala.e bank eken kiyanawa address ekata ship karala e document scan karala unta ewannalu ekakota money dannam kiyala....:shocked:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,681
    814
    113
    In La Srinka
    uge ESSEX kiyana BANK eken mata mail ekak ewala.e bank eken kiyanawa address ekata ship karala e document scan karala unta ewannalu ekakota money dannam kiyala....:shocked:
    bank eken ewapu full mail ekama methana post karapan.. methana bari nam PM ekak hari dapan.
     
    =-Siyumi-=

    Member
    Jun 28, 2013
    118
    7
    0
    ado amma gahai kiyapanko...:eek: aththane siddiya....

    >> Name : Ibrahim Ganiyu
    >> Address : 5, Onitolo Street
    >> City : Surulere
    >> State : Lagos
    >> Zip Code : 23401
    >> Country : Nigeria

    me thiyenne phone eka ship karanna kiyapu address eka...:angry:

    Oya boru tracking code ekak denna ;)
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    http://imageshack.us/photo/my-images/839/kcfm.jpg/

    me thiyenne bank eken ewwai kiwwa mail eka hode :)
    kcfm.jpg

    81k9.jpg
     
    Last edited:

    emoneylk

    Banned
  • Feb 8, 2009
    353
    19
    18
    ado amma gahai kiyapanko...:eek: aththane siddiya....

    >> Name : Ibrahim Ganiyu
    >> Address : 5, Onitolo Street
    >> City : Surulere
    >> State : Lagos
    >> Zip Code : 23401
    >> Country : Nigeria

    me thiyenne phone eka ship karanna kiyapu address eka...:angry:

    Bank details share karanna epa ,
    Nigeria wala scammersla godai
     
    =-Siyumi-=

    Member
    Jun 28, 2013
    118
    7
    0
    Oya email ekak yawanna oyata Nigeria wala friend kenek innawa kiyala. Eya gedarata awith phone eka denawa kiyanna. Eyage athata salli denna kiyanna! Etha kota aye reply karana ekak naha :P
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    අම්මෝ...:baffled:

    එලකිරියේ එළකිරි එල
    කිරියෝ ටික හින්දා මේ නයිජිරියන් වල් *රියන්ගේ ගැට වලින් බේරෙන්න පුළුවන් උනා. මට හෙල්ප් කරපු හැමෝටම තැන්ක්ස් වේවා.......
    :love::love::love:
    images

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    සංසුන් පොඩ්ඩා;15221758 said:
    mama denui dekke...pissu nethuwa hitapan..un ubata koka pennai..

    nigeria uganda scam people umbata pissuda ban oya anathoyonta phone wikunanna

    Oya email ekak yawanna oyata Nigeria wala friend kenek innawa kiyala. Eya gedarata awith phone eka denawa kiyanna. Eyage athata salli denna kiyanna! Etha kota aye reply karana ekak naha :P

    Bank details share karanna epa ,
    Nigeria wala scammersla godai

    bank eken ewapu full mail ekama methana post karapan.. methana bari nam PM ekak hari dapan.

    bump and it should be a scam

    wire transfer ??

    dhl , fedex , ups oya oone taram options tiyenne ban

    ස්පයිඩර් මැන්;15221277 said:
    Bank of America ද නැත්තන් වෙන මොකක් හරි එකක්ද? මටත් ආවා මම ලැප් එකක් විකුනන්න දාලා.... මඌට එපා වෙන්නම මේල් කරා හොද හොද වචනවලින්.....

    ඔන්න ආපු මේල් එකක්..

    BOA_ONLINESERVICES <[email protected]>:P:P:P
    Thanks for the mail

    We are still waiting to have the shipment details so as to proceed further with the confirmation...

    So get back to us asap..

    ඌ කිව්වා ලැප් එක ශිප් කරන්න කියල

    Name: Wembry adepoju
    Address: 18, Adunoluwaseyi street off governor road
    State: Lagos State
    City: Ikotun
    Country: Nigeria
    Postal Code: 23401
    :P:P
    කොහොම හරි මිනිහගෙ ඊමේල් එකෙන් හොයලා බලන්කොට ඔන්න ඉන්නවා මේ ඇඩ් එකේ....i phone විකුනන එකෙක්:P:P

    http://www.floridastatesuperads.com...and_New__Apple_iPhone_564GB_still_in_Box.aspx

    ඊට පස්සෙ ෆේක් ඊමෙල්ස් අරෙහෙ මෙහෙ හදලා මිනිහව අල්ලන් දුන්නා බැන්ක් එකට ෆුල් රිපෝට් එකක්.... :P:P

    අන්තිමට ඌට මන් කිව්ව ඔන්න සල්ලි එවල තියෙන්නෙ බලපන් කියල හතර පස් පාරක් ඌව මැඩෙව්වා....;);)
    පස්සෙ මෙන්න බලපන් සල්ලි එවපු Receipt එක කියල PDF එකක දාලා යැව්වා.
    View attachment 46439
    ඉතින් ඌ මට රිප්ලයි එකක් දාල තිබ්බා You must be sick කියල
    :P:P

    ඊටා පස්සෙ මන් කිව්ව අවශ්‍යම නම් උබට මගේම ෆ්‍රෙශ් ශිට් පැකට් එකක් එවන්නම් කිව්වා free of cost......:D:D

    ai ban uba rata inna ekekta phone eka wikunuwe?

    bump tamai machan

    Thank for u all....u all saved me
    ;););););););););)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    lol yako, thamange domain eken mail ekak wath nathi anatha bankuwak, use karanne mail.com

    hina wela panayanawa meka fake email ekak,, nigerian terrotist la owa pitipasse inne, parissam weyan,