මොනාද බං ඕකෙ තව පෙන්නන්න තියෙන්නෙ ? වෝල්ටර් වයිට් මැරුන උගෙ මස්සිනත් මැරුන ලොස් පොලොස් හරමානොස් මැරුන මොකෙක්වත් නෑනෙ.

gustavo fring මැරුනේ 

ජෙසී ඉන්නේ යකෝ![]()
උගෙ වඩු වැඩ තමා පෙන්නන්න තියෙන්නෙ. breaking woods 
ඌ මොකෙක්ද බං පොඩි එකෙක්නෙ උගෙ මොනාද පෙන්නන්න තියෙන්නෙ ? දැන් වඩුමඩුවක් කරගෙන සතුටින් ඉන්නවනෙඋගෙ වඩු වැඩ තමා පෙන්නන්න තියෙන්නෙ. breaking woods
![]()