El Camino: A Breaking Bad Movie

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    Netflix කලාත්මක සිනමාව කනවා ..ෆිල්ම් කියන්නේ වෙලදභාන්ඩයකට වාඩ වැඩි දෙයක් ..නමුත් Netflix ලට ඒවා නිකන් බීයර් කැන්වගේ

    pissu bng, ehema ekak nam na
    netflix originals hoda ewa kochara tiyenawada :oo:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    https://www.ign.com/articles/2019/1...xT1vZQS0A7IXWLohW-OxTH-TdsFwlN_rXEjV7-brP3ZjY

    Screen-Shot-2019-10-12-at-18.45.19.png

    Robert Forster nathi wela pereda..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    බලපු අය කියන්න බලන්න මේක හොඳයිද බන්? ශෝ එකේ අවසානෙයි මේකෙයි ගැලපීමක් තියෙනවද? අද මම බලන්න කියලා හිතාගෙන ඉන්නෙ
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    බලපු අය කියන්න බලන්න මේක හොඳයිද බන්? ශෝ එකේ අවසානෙයි මේකෙයි ගැලපීමක් තියෙනවද? අද මම බලන්න කියලා හිතාගෙන ඉන්නෙ

    LINK PLEASE
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    බලපු අය කියන්න බලන්න මේක හොඳයිද බන්? ශෝ එකේ අවසානෙයි මේකෙයි ගැලපීමක් තියෙනවද? අද මම බලන්න කියලා හිතාගෙන ඉන්නෙ

    awulak na bng
    koohmath breaking bad balala iwara una ekek widihata baluwata awulak na ;)
    godak ma hoda na itin, shape
    eka itin last episode eka wage, thanikarama jesse ge story eka tiyenne, uuta mokakda une kiyala
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    LINK PLEASE
    ටොරන්ට් සයිට් එකකින් බන් ගත්තෙ. ලින්ක් එක දැන් නෑ මැසිමෙ තියෙන්නෙ

    awulak na bng
    koohmath breaking bad balala iwara una ekek widihata baluwata awulak na ;)
    godak ma hoda na itin, shape
    eka itin last episode eka wage, thanikarama jesse ge story eka tiyenne, uuta mokakda une kiyala
    තැන්ක්ස් මචන්. රෙප්+
     
    • Like
    Reactions: vinura kithmal

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    බලපු අය කියන්න බලන්න මේක හොඳයිද බන්? ශෝ එකේ අවසානෙයි මේකෙයි ගැලපීමක් තියෙනවද? අද මම බලන්න කියලා හිතාගෙන ඉන්නෙ

    Jesse ta wuna tika thama thiynne jack white gang eken uwa hira karan idapu kale scene tikakuth ekka.. todd thama galapen naththe..u mahath wela sahenna :lol::lol:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113