Budget insurance company

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තෙරුමක් නැ අරක දෙන්නම් මෙක දෙන්නම් කියලා දෙයි

    budget එක තෙරෙන්නේ ලොකු Accident එකක් වෙලා ක්ල‍ේම් එක ගන්න ගියාම තමා
    අන්තිමට දිපු උන්ගේ පොන් වැඩ කරන්නෙත් නැ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තෙරුමක් නැ අරක දෙන්නම් මෙක දෙන්නම් කියලා දෙයි

    budget එක තෙරෙන්නේ ලොකු Accident එකක් වෙලා ක්ල‍ේම් එක ගන්න ගියාම තමා
    අන්තිමට දිපු උන්ගේ පොන් වැඩ කරන්නෙත් නැ
    :yes::yes::yes:


    උඹ ඇත්තටම ඉන්ෂුරන්ස් එකේ පිහිට බලාපොරොත්තු වෙනවනම් සල්ලි වැඩියෙන් යන එක ගැන නොහිතා හොඳ කම්පැනි එකක දාන්න. SLIC or Ceylinco වගේ
    එහෙම නැතුව ලීසිං එකකට අඩුවට දාන්න එක්ක හොයනව නම් මොකක් හරි අඩුවට දෙන එකක ඔප්ෂන් අඩු කරල දාපං