Parana crush eka

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    මගෙ පරන ක්‍රෂ් එකක් හිටිය බන්. ඒ දවස්වල එයත් මට කැමති මාත් කැමති. මට ඒකාලෙ තිබුන ප්‍රශ්න හන්ද මන් එෆෙයාර් එකක් පටන් ගත්තෙ නෑ. එයා කැම්පස් ගියා. ඊට පස්සෙ අවුරුදු එකහමාරකට විතර පස්සෙ, ඒකියන්නෙ සතී දෙකකට විතර කලින් මන් එයාට මැසෙජ් එකක් දැම්මා. එයා ඉස්සරටත් වඩා හොදට කතා කරනව දැන් මන් එක්ක. සීන් එක කියන්නෙ දැන් කොල්ලෙක් ඉන්ණවලු. :sorry: එවුන්ට එක ලොකු එකක් නෙවෙයිලු . කොල්ලගෙ අතින්වත් අල්ලන්නෙ නෑ කියල කියන්නෙ. එකට ගෙදරින් කැමතියි නෑලු. ලගදි නවතිලු.
    අනිත් සීන් එක කියන්නෙ මෙයා දැන් මට කැමති වගෙ :sorry: දවසට පැය තුනක් විතර චැට්.
    මන් මොකද්ද බන් කරන්න ඕන මෙකට
    කැරි වැඩක්ද මන් කරන්නෙ :oo::sorry:
     
    Last edited:

    CYNE

    Active member
  • Sep 29, 2018
    74
    22
    28
    matat ohoma story ekak tibuna. kollek idalath math ekka chat kara. eth wadak na bn gon huttiyo. mata hopes dila wena kollek ekka set wela utat boot eka dunna
     
    • Like
    Reactions: inspiron

    CYNE

    Active member
  • Sep 29, 2018
    74
    22
    28
    dan eki bank ekaka wada. gihin masa 2k na eke kollek ekka set wela. man dan mage gf ta priority dila tiyenne. nattan man okiwa atharinnne na ;)
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    බැහැල කරපන්
    අර කොල්ලා පව් කියල හිතෙනව
    matat ohoma story ekak tibuna. kollek idalath math ekka chat kara. eth wadak na bn gon huttiyo. mata hopes dila wena kollek ekka set wela utat boot eka dunna

    Kochchara kal cht krds ubath ekka
    Meya bn Jolla hambenna kalin mn naththe htiye.
    Parana mathake aluthwela dn:oo:
     
    CYNE

    Active member
  • Sep 29, 2018
    74
    22
    28
    Kochchara kal cht krds ubath ekka
    Meya bn Jolla hambenna kalin mn naththe htiye.
    Parana mathake aluthwela dn:oo:

    awrudu 3k chat kara math ekka. time pass karannna eki mata message karanne. eki whatsapp status photos danakota parana mathaka kohomath aluth wenawa :D.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    මගෙ පරන ක්‍රෂ් එකක් හිටිය බන්. ඒ දවස්වල එයත් මට කැමති මාත් කැමති. මට ඒකාලෙ තිබුන ප්‍රශ්න හන්ද මන් එෆෙයාර් එකක් පටන් ගත්තෙ නෑ. එයා කැම්පස් ගියා. ඊට පස්සෙ අවුරුදු එකහමාරකට විතර පස්සෙ, ඒකියන්නෙ සතී දෙකකට විතර කලින් මන් එයාට මැසෙජ් එකක් දැම්මා. එයා ඉස්සරටත් වඩා හොදට කතා කරනව දැන් මන් එක්ක. සීන් එක කියන්නෙ දැන් කොල්ලෙක් ඉන්ණවලු. :sorry: එවුන්ට එක ලොකු එකක් නෙවෙයිලු . කොල්ලගෙ අතින්වත් අල්ලන්නෙ නෑ කියල කියන්නෙ. එකට ගෙදරින් කැමතියි නෑලු. ලගදි නවතිලු.
    අනිත් සීන් එක කියන්නෙ මෙයා දැන් මට කැමති වගෙ :sorry: දවසට පැය තුනක් විතර චැට්.
    මන් මොකද්ද බන් කරන්න ඕන මෙකට
    කැරි වැඩක්ද මන් කරන්නෙ :oo::sorry:

    crush-orange-soda-355ml-800x800.png

    Meka beela hitapan. Rawatenne nathuwa.
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    awrudu 3k chat kara math ekka. time pass karannna eki mata message karanne. eki whatsapp status photos danakota parana mathaka kohomath aluth wenawa :D.
    Meya dwsta paya 3k wtra cht dn:baffled:
    crush-orange-soda-355ml-800x800.png

    Meka beela hitapan. Rawatenne nathuwa.
    :sorry:
    කෙල්ල කැම්පස් නං ඉතින් වෙන අතක් බලාගනින්. :yes:

    #උගත්පාඩම්කොමිසම
    Ubatath ehm unada
    waradi kiyanna katada ban bari ,ohoma tama ganunge hati ,ubata wada hoda ekek hambunot ubet ohoma kiyala yai.

    :sorry:
    Meya ehma na wage
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පොඩ්ඩක් හොයලා බලපන් දැන් ඉන්න කොල්ලා මේකිව මඟ අරින සීන් එකක් එහෙම තියෙනවද කියලා, ඔය අතින් වත් ඇල්ලුවේ නැහැ කියන ගොඩක් එවා පස්සෙ බලද්දි මුළු අතම ඇතුලට දාපුවා.