මගෙ පරන ක්‍රෂ් එකක් හිටිය බන්. ඒ දවස්වල එයත් මට කැමති මාත් කැමති. මට ඒකාලෙ තිබුන ප්‍රශ්න හන්ද මන් එෆෙයාර් එකක් පටන් ගත්තෙ නෑ. එයා කැම්පස් ගියා. ඊට පස්සෙ අවුරුදු එකහමාරකට විතර පස්සෙ, ඒකියන්නෙ සතී දෙකකට විතර කලින් මන් එයාට මැසෙජ් එකක් දැම්මා. එයා ඉස්සරටත් වඩා හොදට කතා කරනව දැන් මන් එක්ක. සීන් එක කියන්නෙ දැන් කොල්ලෙක් ඉන්ණවලු.
එවුන්ට එක ලොකු එකක් නෙවෙයිලු . කොල්ලගෙ අතින්වත් අල්ලන්නෙ නෑ කියල කියන්නෙ. එකට ගෙදරින් කැමතියි නෑලු. ලගදි නවතිලු.
අනිත් සීන් එක කියන්නෙ මෙයා දැන් මට කැමති වගෙ
දවසට පැය තුනක් විතර චැට්.
මන් මොකද්ද බන් කරන්න ඕන මෙකට
කැරි වැඩක්ද මන් කරන්නෙ

එවුන්ට එක ලොකු එකක් නෙවෙයිලු . කොල්ලගෙ අතින්වත් අල්ලන්නෙ නෑ කියල කියන්නෙ. එකට ගෙදරින් කැමතියි නෑලු. ලගදි නවතිලු.අනිත් සීන් එක කියන්නෙ මෙයා දැන් මට කැමති වගෙ
දවසට පැය තුනක් විතර චැට්.මන් මොකද්ද බන් කරන්න ඕන මෙකට
කැරි වැඩක්ද මන් කරන්නෙ


Last edited:

.


mewa me boru baila ban munge 

