Kuweni Live in Concert [SOLD OUT]

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    watinakamak nodanna minissunta watinakam kiala denna yanna epa machanzla..
    me wage sinduwak ahala ekata harina kiala kiana ungen ahapan poddak
    ahana quality ekai sound system ekai hed set eka mokakda kiala

    mamanam kamathi me sindu tika fm ekakawath ahenne naththam.
    janapriya wenawa kiala kianne appiriya wena ekata lankawa wage rataka.


    ඔව් ඒක ඇත්ත ... ලංකාවට කොහොමත් සුපිරි සින්දු කියන්නේ මල් සින්දු.. සංගීතයක රසයක් විදින්න දන්නේ නැති උන්ට තේරුම් කරලා අපේ වැඩ පාඩු කරගන්න එක මෝඩ කමක්...
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මට නම් ඇල්ලුවේ නැහැ බන් මිට වඩා පොඩි කොල්ලෝ ඉන්නවා හොදට කියන මට කැත එක වෙන එකෙක්ට ලස්සන ඇති
    මාසයක් තිස්සේ විකුනලා දවස් දෙකෙන් ඉවරයි බේගල් ගහනවාද කොහෙද
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දැන් බහුලව ඇහෙන ජරා නහයෙන් අඩන මල් සින්දු වලට වඩා හොදයි hands down..නමුත් ප්‍රශස්ත සංගීතය පැත්තෙන් බලපුවහම මේවා bull shit ...
    :yes::yes::yes:
    Habai matanam meka mal sinduwak nowunath Nahayen adana sinduwak. ahanna amarui patan gaththa wele idan adanawane :angry::angry:

    parana sunil eidirisinghe, victor, milton, edward sirla wage ayage sindu thama matanam set wenne :love::love:

    Eka ekkenage kamaththa thama ithin :D
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,892
    1
    100,360
    113
    33
    Kalutara
    Kawda bn meyala?
    dala thiyena sinduwa ahuwenam ada, eke moko singer nikan kata wahagena kiyanna hadanawa wage ahenne, nidimathe wage. :baffled::sorry:
    ane manda ithin eka eka minissunge kamaththa wenas ne.


    මේ සින්දුව කියන්නේ ගායකයෙක් නෙමෙයි. රෙකෝඩ් ප්‍රඩියුසර් කෙනෙක්. ඒකයි සින්දුව ලස්සනට නැත්තේ. මේ සින්දුව ගැහුවේ කොන්සර්ට් එකට එන්න කියන්න කියල. රැප් කරන එකාව නම් මටත් පෙනන්න බෑ. ඒ වුනාට චරිත අත්තලගේ කියන්නේ මියුසික් අතින් ඉස්සරහින් ඉන්න පොරක්. නැත්තන් BBC ASIA වල සින්දු ප්ලේ වෙන්න විදිහක් නෑනේ. :P
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේ සින්දුව කියන්නේ ගායකයෙක් නෙමෙයි. රෙකෝඩ් ප්‍රඩියුසර් කෙනෙක්. ඒකයි සින්දුව ලස්සනට නැත්තේ. මේ සින්දුව ගැහුවේ කොන්සර්ට් එකට එන්න කියන්න කියල. රැප් කරන එකාව නම් මටත් පෙනන්න බෑ. ඒ වුනාට චරිත අත්තලගේ කියන්නේ මියුසික් අතින් ඉස්සරහින් ඉන්න පොරක්. නැත්තන් BBC ASIA වල සින්දු ප්ලේ වෙන්න විදිහක් නෑනේ. :P
    Wennathi macho. mama kiwwe paudgalika adahasa. anith aya asa eka mata kisima awulak naa.

    sunil eidirsinghe, edward jayakody lage sindu BBC asia wala yanne nane macho, ehema kiyala meka ewata wada hoda wenne naane BBC asia giya kiyala. Raniduge "Nasty Girl" ehema Billboard play wuna, habai Amaradewa masterge sindu billboard giye na kiyala ranidu amaradewa sirta wada artist kenek wenne nane macho. owa popularity, technical capabilities anuwa therena ewane bn, nathuwa hamoma kamathi kiyana ekak nemene.
    :D