"පැය 48ක් වැනි කෙටි කාලයක් ඇතුලත සියලුම ටිකට්පත් විකිණී අවසන් බව මෙයින් දැනුම්දෙමු. ඔබ මේ වෙනුවෙන් ලබාදුන් වටිනාකමට සහ ඇගයීමට බොහොමත්ම ස්තූතියි. එය අපට විශාල ශක්තියක් මෙන්ම ටිකට්පත් වෙන්කරගැනීමට නොහැකිවූ පිරිසට බලාපොරොත්තු නැතිකර නොගන්නා ලෙස ඉල්ලා සිටිමු. ඒ කුවේණි ප්‍රසංගය පැවැත්වෙන අවසාන වතාව මෙය නොවන නිසාවෙනි.
Last edited:



1st comment eka kiyawanna ottu na 



