sini gama ngihin miris abaran na
shon kali ammata kiyala pol gahan na modara kovile.aniva
oka hari yanava .
shon kali ammata kiyala pol gahan na modara kovile.aniva
oka hari yanava .
ඔය අයිති කරයා කියන පකයව අල්ලගනින් police කියලා කෑරියට නෙලලා අහගනින් .ඔකා අනිවා දන්නවා නෑත්තන් කොහොමද ඉඩම මනිද්දිම ඔකා එන්නෙ.වෙසිගෙ පුතාලට හෙන ගහන්න ඔන අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි හොරා කනවට.කන එවත් වහ වෙන්න ඔන.උබට දෑනෙන්නෙ කොහොමද කියලා තෙරෙනවා බන්. උගෙ photo එකක්වත් නෑද්ද ගට්ටෙ. කෑරි නෑයවත් අල්ලගනින්
මචන්ලා මට, අපේ පවුලට කරදරයක් වෙලා තියෙන්නේ
අපි ඉඩමක් ගන්න බල බල හිටියේ ,මෙච්චර කල් අපි හිටියේ කුලියට ,අපේ නෑදෑ වෙන කෙනෙක් අපිට ඉඩමක් ගැන කියලා එකේ අය්ති කාරයගේ number එක දුන්නා ,අපි ඒ මිනිහ එක්ක කතා කරලා lawyer කෙනෙක් ගාවට ගියා ,එතැනදී අපි අය්ති කාරයාගේ හැමදේම පරික්ෂා කරලා බැලුවා , පස්සේ ඉඩම් දෙපාර්තමේන්තුවේ පවා බැලුවා ,කිසිම සැකයක් තිබ්බේ නෑ ,අපි lawyer ඉස්සරහම සල්ලි ලක්ෂ 11 දුන්නා
පහුවදාම අපි ඉඩම මනින්න කෙනෙක්ව යැව්වා ,ඒ වෙලාවේ එතනට මම තමයි මේ ඉඩමේ ඇත්ත අය්ති කරය කියලා කෙනෙක් ඉදිරිපත් වෙලා ,එවෙලාවේ අපිට විකුනපු එකාට කතා කරාම උ answer කරන්නෙත් නෑ ,උගේ number එක වැඩ කරන්නේවත් නෑ ,පස්සේ අපි ඇත්ත අය්ති කාරයා කියන මිනිහා ගාවට ගියා ,අපේ ගාව තියෙන ලිය කියවිලි ඒ මිනිහගේ ගාව ඒ විදියටම තියෙනවා ,වැඩිය කතා අවශ්‍ය නෑ අපිට විකුනපු එකා මේ මිනිහගේ හැඳුනුම්පත පවා හදලා ඒ නම දාලා ,පදිංචිය දීලා තියෙන්නෙත් ඇත්ත මිනිහගේ එක
පස්සේ ඒ මිනිහ කිව්වා සුමාන 2 කලින් මිනිහෙක් ඇවිල්ලා ලියකියවිලි වල පිටපත් ගෙනිච්ච කියලා
ඒවගෙන් තමා මේ ව්‍යාජ ඒවා හදලා තියෙන්නේ
අපිට මේ ඉඩම ගැන කිව්ව කෙනා මේ වංචාකාරය හරියට අදුනන්නෙත් නැහැල්ලු ලු
දැනට පොලිසියේ සහ වංචා විමර්ශන දෙපාර්තමේන්තුවේ පැමිණිලි කරා
මේ මගේ තාත්තගේ විශ්‍රාම වැටුප් සල්ලි
මම මේ ගණුදෙනුව වෙද්දී හිටියේ නෑ ,අම්මයි තාත්තයි හදිසියේම නෑදෑ කෙනාගේ විශ්වාසෙට තමා අරන් තියෙන්නේ
දැනට මේ සිදුවීම වෙලා දවස් 3 ගිහිල්ලා තියෙන්නේ ,මේ සම්බන්දයෙන් දන්නා කෙනෙක් කරුණා කරලා කියන්න
atharinnanam epa machan gema.. ubage thaththa duk mahansiyen hamba karapu salli..
owa wancha karapu ewunta pala denawa aniwa
ලිපි ලේඛන වගේ දේවල් හදන්න පුලුවන් දේවල්. බැංකුවක් උනත් නොමග යවන්න පුලුවන් විදිහට ඕවා දැන් පිලියෙල කරන්න පුලුවන් අය ඉන්නවා. ඔය වගේ සීන් එකකදී කරන්න පුලුවන් හොදම සහ ප්‍රායෝගිකම දේ තමයි අපි ගන්න බලාපොරොත්තු වෙන ඉඩම අවට අයගෙන් ඉඩම ගැන සහ අයිති කාරයා ගැන විස්තර ටිකක් හොයා ගන්න එක.
naraka welawa aapuwama ohoma wenawa bn...
ubata hari gedara kata hari dukak karadarayak novi, oya salli tika giya eka gana hithala sathutu weyan...
ehemai kiyala ganda chance ekak awoth nogena indath epa...
api amruwen hamba karapuwa eka eka pukayalata aran yanna denntha bane..
http://www.sundaytimes.lk/120902/news/you-may-have-land-deeds-but-you-may-not-be-the-only-owner-10724.html
yako lowyer bambu gahuwada? liyavillak nathuwa salli dunne. lawyer sambanda athi wadeta. onna oka nisa thamayi family lawyers la tiyan inne
Oya vage game dan hamathanama bn, kohomahari hoyaganin karapu ekava..
ඔය වගේ එව්වා උනාම ඉතින් කාලයක් යනවා සහනයක් එන්න, දැන් හොදම දේ සල්ලි බලන එක නෙමෙයි, ඔයාගේ තාත්තා ගැන බලන එක. දුක් මහන්සියෙන් ජිවිත කාලයක් හම්බ කරපු සල්ලි නැති උනාම ඔය වයසට මිනිස්සුන්ට දරාගන්න අමාරුයි.. ඒක නිසා වැඩි කලබල කරන්න එපා..

Bump - Mozad parak dala balapan owner ta. Yana ena then, asraya karana minissu.bona ekek nam sure information katinma gatteki