YouTube help

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    යූ ටියුබ් චැනල් කරන උන්ගෙන් පොඩි සප් එකක් ඕනි

    1. චැනල් එකක් sexual content කියලා මොනටයිස් රිජෙක්ට් උනොත් Age restricted වැටිලා තියෙන වීඩියෝ මකලා reapply කරාම Approve වෙනවද?

    2. ඒ වීඩියෝ මැකුවමත් watch hours 5000කුයි සබ් 1000කුයි ඉතුරු වෙනවා.

    3. පැය 48කට views 110,000 ක් කියන්නෙ අඩුම ගානෙ මාසෙකට ඩොලර් 100ක් වත් එනවද?

    ඔන්න ඔය ටික මගෙ යාළුවෙක් හොයනවා මචං ලා. දන්න එකෙක් කියපල්ලා.

    මම රෙප් දෙන්නම් 15 ගානෙ