ගෝටා_රටට

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙච්චර දේවල් කරලත් එක සතියකට ගෝටව හිරේ දාගන්න බැරිවුනා කියන්නේ මේක ආණ්ඩුවක්ද පාන්ඩුවක්ද :baffled:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    උබල මොනවා කිව්වත් ගෝඨා එන්න ඉඩ වැඩී බන්. මොකද ලන්කාවේ මිනිස්සුත් මෝඩයි, අපි කොහොමත් වහල්ලු.
    ඔය පෝස්ට් එකේ තියන ගොඩක් දේවල් උන එවා.

    Rajapaksha kiyanne Regime ekak. Nikan hithapan unge kale, ara Anuradhapure sayak hadala wenama nikan range ekak hadanna haduwe ayi.

    Anith athata, UNP kiyalath egollanta loku plan ekak na.

    JVP eke vision eka hodai eth adata galapenne nathi ewa thiyanawa samahara than.

    Peratugami ewun, pro liberal haththak. egollo dangerous.

    e okkoma paththa kata dapan, ubala SRI LANKAN CITIZENS widihata ube ratata wenna one mokakda?

    api karanna one mokakda?

    GDP eka up karanne kohomada?

    wage issara loku topic eka ada knowledge development nisa ewage topics ada general knowledge wenna one dewl ganawath dannawada?

    api waradi bn. dan me saharan la case eka allagena jathiye ekama galawun karu Rajapaksha kiyala kiyanawa. oya raja concept ekane rate goda kalayak thibbe ithin oken eliyata yanna amaruyi.

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    යුඑන්පී පොහොට්ටු ඩීල් දේශපාලනය,... නඩු නෑ කියන්නේ වැරදි කරල නෑ කියන එක නෙමේ නේද?? ඔතන තියෙන්නේ තනිකරම ඩීල් ඉතින් උබලා ආයේ ඔය පක්ස 2න් එකක් පත් කරනව කියන්නේ ආයෙත් උන් ඩීල් දාගනී..
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මෙච්චර දේවල් කරලත් එක සතියකට ගෝටව හිරේ දාගන්න බැරිවුනා කියන්නේ මේක ආණ්ඩුවක්ද පාන්ඩුවක්ද :baffled:

    ඔතන තනිකරම තියෙන්නේ ඩීල් කොල කටුස්සො.. උන් ගානට උන්ගේ ඇවරිය බේරගෙන එකට ෆන් එකේ ඉන්නව... අපි මෙතන ඇරගන්නව... ඇත්ත මොකක්ද කියල හිතමු.. ඔය ලිස්ට් එකේ 21 මම පුද්ගලිකව දන්නව.. මගේ යාලුවෙක්ගේ තාත්ත කෙනෙක්ට උනා
     
    Last edited:

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    උබල මොනවා කිව්වත් ගෝඨා එන්න ඉඩ වැඩී බන්. මොකද ලන්කාවේ මිනිස්සුත් මෝඩයි, අපි කොහොමත් වහල්ලු.
    ඔය පෝස්ට් එකේ තියන ගොඩක් දේවල් උන එවා.

    Rajapaksha kiyanne Regime ekak. Nikan hithapan unge kale, ara Anuradhapure sayak hadala wenama nikan range ekak hadanna haduwe ayi.

    Anith athata, UNP kiyalath egollanta loku plan ekak na.

    JVP eke vision eka hodai eth adata galapenne nathi ewa thiyanawa samahara than.

    Peratugami ewun, pro liberal haththak. egollo dangerous.

    e okkoma paththa kata dapan, ubala SRI LANKAN CITIZENS widihata ube ratata wenna one mokakda?

    api karanna one mokakda?

    GDP eka up karanne kohomada?

    wage issara loku topic eka ada knowledge development nisa ewage topics ada general knowledge wenna one dewl ganawath dannawada?

    api waradi bn. dan me saharan la case eka allagena jathiye ekama galawun karu Rajapaksha kiyala kiyanawa. oya raja concept ekane rate goda kalayak thibbe ithin oken eliyata yanna amaruyi.

    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    මෙච්චර දේවල් කරලත් එක සතියකට ගෝටව හිරේ දාගන්න බැරිවුනා කියන්නේ මේක ආණ්ඩුවක්ද පාන්ඩුවක්ද :baffled:

    there are two reason for this:

    1. gUNP anduwath kamba horu. ithin horu horunwa allanne ne. professionalism, ethics in corruption.

    2. Gota kalai kiyana me godak dewal trace back karanna ba. ithin legal action ekak ganna ba / gaththata wadak ne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    උබල මොනවා කිව්වත් ගෝඨා එන්න ඉඩ වැඩී බන්. මොකද ලන්කාවේ මිනිස්සුත් මෝඩයි, අපි කොහොමත් වහල්ලු.
    ඔය පෝස්ට් එකේ තියන ගොඩක් දේවල් උන එවා.

    Rajapaksha kiyanne Regime ekak. Nikan hithapan unge kale, ara Anuradhapure sayak hadala wenama nikan range ekak hadanna haduwe ayi.

    Anith athata, UNP kiyalath egollanta loku plan ekak na.

    JVP eke vision eka hodai eth adata galapenne nathi ewa thiyanawa samahara than.

    Peratugami ewun, pro liberal haththak. egollo dangerous.

    e okkoma paththa kata dapan, ubala SRI LANKAN CITIZENS widihata ube ratata wenna one mokakda?

    api karanna one mokakda?

    GDP eka up karanne kohomada?

    wage issara loku topic eka ada knowledge development nisa ewage topics ada general knowledge wenna one dewl ganawath dannawada?

    api waradi bn. dan me saharan la case eka allagena jathiye ekama galawun karu Rajapaksha kiyala kiyanawa. oya raja concept ekane rate goda kalayak thibbe ithin oken eliyata yanna amaruyi.

    May be gota made tawhid for future use. like Americans made Al-quaida, Taliban, ISIS etc..
     
    Tilan93

    Member
    May 27, 2018
    14
    3
    3
    France
    මොකෙද්ද බන් උඹ?උඹට ගුඅනපිය තාමත් හොදද?බොලා වගේ දේශපාලන වහල්ලු ඉන්නකන් මේ රට හදන්න බෑ.මේ රටට මෙහෙම වෙලා මදි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    යුඑන්පී පොහොට්ටු ඩීල් දේශපාලනය,... නඩු නෑ කියන්නේ වැරදි කරල නෑ කියන එක නෙමේ නේද?? ඔතන තියෙන්නේ තනිකරම ඩීල් ඉතින් උබලා ආයේ ඔය පක්ස 2න් එකක් පත් කරනව කියන්නේ ආයෙත් උන් ඩීල් දාගනී..

    ඩීල් අඳුර ගන්නත් බෑ....මඩ අඳුර ගන්නත් බෑ....:lol:

    කන්න ඕන උනාම ඩීල් මඩ වෙනවා....ගහන්න ඕන උනාම මඩ ඩීල් වෙනවා....:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔතන තනිකරම තියෙන්නේ ඩීල් කොල කටුස්සො.. උන් ගානට උන්ගේ ඇවරිය බේරගෙන එකට ෆන් එකේ ඉන්නව... අපි මෙතන ඇරගන්නව... ඇත්ත මොකක්ද කියල හිතමු.. ඔය ලිස්ට් එකේ 21 මම පුද්ගලිකව දන්නව.. මගේ යාලුවෙක්ගේ තාත්ත කෙනෙක්ට උනා
    උන් ඇතුලෙන් ඩීල් දාගෙන ඉඳල අපිට විතරක් මේවා පෙන්න පෙන්න චන්ද කඩාගන්න එක වැරදි නෙ. අපිට කොහෙත්ම විදිහක් නෑ මඩන් ඇත්තයි අඳුරගන්න.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔව්ව පරනයි යකෝ.. අලුත් ටිකක් හොයාගනින්. අහල අහලම ඇති වෙලා. :angry::angry::rofl:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඩීල් අඳුර ගන්නත් බෑ....මඩ අඳුර ගන්නත් බෑ....:lol:

    කන්න ඕන උනාම ඩීල් මඩ වෙනවා....ගහන්න ඕන උනාම මඩ ඩීල් වෙනවා....:rofl:

    උබෙ තියරිය අනුව උබත් ඔය ෆ්බි එකෙ මඩ පොස්ට් මෙකෙ දාන්න එපා.
    කිසිම දෙයක් ඔප්පු වෙලා නැ නෙ