අද ඉදල මාත් එළකිරියේ වැඩිහිටියෙක්... අද ඉදල කට්ටියට 18 ගානේ සලකන්නේ...

රේප් 13000+ දුන්න හැමෝටම ස්තුතියි.... යාලුවෝ ගොඩක් හම්බ උන, අලුත් දේවල් ඉගන ගත්ත, වලි ජරමර, කුප්ප කතා ඔක්කොම එක්ක ඔලුවේ තියෙන ප්‍රසන පැත්තකින් තියල සතුටින් ඉන්න පුළුවන් එලකිරියට ජයෙන් ජයම වේවා...