DSLR Camera එකක් ගන්න ::: HELP :::

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    Nikon-DSLR-Camera-D5300-with-18-55-VR-Kit-2.jpg


    DSLR එකක් ගන්න ඕන
    Budget : RS 70000-90000
    DSLR ගැන දන්න අය උදව් කරමු, අනිත් අය බම්ප් කරමු


    11.gif
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    DSLR එකක්ම ඕන නම් Nikon D5500,Canon 750D වගේ බලන්න..මං හිතන්නෙ ඔයා කැමති නම් Sony A6000 එකත් ඔයාගෙ බජට් එකට මැච් වෙයි..හැබැයි ඒක mirrorless
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    DSLR එකක්ම ඕන නම් Nikon D5500,Canon 750D වගේ බලන්න..මං හිතන්නෙ ඔයා කැමති නම් Sony A6000 එකත් ඔයාගෙ බජට් එකට මැච් වෙයි..හැබැයි ඒක mirrorless


    habai kiyanne ai bn hari na wage :dull: mirrorless hodai ne bn :baffled:

    compact video recording walatath hodai ne :oo:
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    මන් නම් අහලා තියෙනේ විදිහට video වලට photos වලට හොද cam වෙන වෙනම තියෙනවා
    සමහර cam videos වලට හොදයි photos අවුල් එහෙම සීන් තියෙනවා පොඩ්ඩක් ඒ ගැනත් බලහන්
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    නෑ බං ඉතින් මූ හොයන්නෙ. Dslr එකක්නෙ.ඒකයි එහෙම කීවෙ..නැත්තම් මාත් කැමති mirrorless තමා
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    kollane, ara micro 3/4 da mokakda ewa awulda bn? full frame 35mm sensor kiyala thiyena ewa ganan ne bn palena. micro sensor ewa awulak nadda?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    mokakda oi deke wenasa. :rolleyes:

    Quality athin loku wenasak na. Mirror less gaana wadi, lens ganan, size eka podi, heat wenawa wadi, stabilization hondai, dekema waasi awasi thiyanawa. Patan gannawa nam DSLR ganna. Lens laabai. Passe kaaleka umbatama therei deke wenasa.
    I prefer DSLR over high cost of mirror less.
     

    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    මචන් Nikon එකකට යනවනම් inbuilt focus motor තියන body එකක් ගනින්මොකද Nikon වල lens D , Lens G කියලා 2 Types ටියනවා .G Lenss වල Lenss එක අතුලෙ focus motor ටියනවා.එ ගනන් ගොඩක්.Lenss D වල Lenss අතුලෙ focus motor නෑ එවා G වලට වඩා ලබයි එවා Use කරන්න පුලුවන් inbuilt focus motor ටියන body වල විතර්යි.පුලුවන්නම් Fullframe එකකට පලයන් professional use කරන්නන්ම් හිතන් ඉන්නෙ.Nikon වල Canon වලට සාපෙක්ෂව features focus points, Colors වඩි එහෙම වඩි. Nikon හොදයි හබෑඉ Parts ගනන්.මනන් recommend කරන්නෙනම් Nikon මචන් Budget DSLR එකකට හබඉ Parts වල ගාන ගෑනත් හිතලා ගනින්;)
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    හොඳ ලෙන්ස් එකක් පාවිචි කරනවා නම් . 70 300 වගේ.
    කැනන් 800D එකට යන්න. කිට් ලෙන්ස් එක නම් පාවිච්චි කරන්නෙ. Nikon D5000 සීරිස් එකේ කැම් එකක් ගන්න.:rolleyes::D:P