Game of Thrones Fans

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    https://www.techradar.com/news/game-of-thrones-prequel-bloodmoon-release-date-news-rumors-and-cast
    ලබන අවුරුද්දෙ එනව :love:
    ඊට කලිං මලොත් තමා වැඩේ :(
    බහිරවයෙක් හරි මොකෙක් හරි වෙලා ඇවිල්ල ගෙදර අයට කරදර කරයි GOT ඉවර වෙනකං :sorry:

    ඊට කලින් උඹ මැරෙනවා කියලා උඹේ හඳහනේ තියෙනවා :yes::yes: බඩ ගිහින් විජලනේ හැදිලලු මැරෙන්නේ :yes::yes: ඔව් ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඊට කලින් උඹ මැරෙනවා කියලා උඹේ හඳහනේ තියෙනවා :yes::yes: බඩ ගිහින් විජලනේ හැදිලලු මැරෙන්නේ :yes::yes: ඔව් ..

    එහෙනං එන්න ඕනෙ උඹලෑ දිහා නරබිල්ලක් ගන්න :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    වරෙන්.. උඹව බෝතලේකට ඔබලා මරියානා ආගාදෙට දානවා ගලක් එක්ක..
    :yes:

    නයි වේසයක් අරං ආවාම උඹට බෝතල් මතක් වෙන්නෑ :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාම පටං අරං විතරයි
    ලබන අවුරුද්ද දිහාටද කොහෙද එනව මයෙ හිතේ :love:
    අරූ කිව්ව වගේ පටං ගන්න ඕනෙ night king මැරුවට ආයෙමත් white walkers ලට එන්න පුලුවන් විදිහක් පෙන්නල :love:
    එතකොට අර කලිං තිබ්බ භය ආයෙ දැනෙයි නැත්තං වැඩක් නෑ මුන් අන්තිමට කෙල්ලෙක්ගෙන් පිහි පාරක් කාල ඉවරයක් වෙනවනෙ කියල දන්න නිසා joke එකක් වගේ තියෙයි :(
    එක අතකට වැඩක් නෑ බන් කොච්චර හොඳට හැදුවත් මේකත් අන්තිමට කලින් වගේම අප්සට් කරලා දායි කියල හිතෙද්දි බලන්න හිතෙන එකක් නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    hadahana balapu ekaata waradila.. danma maren nalu :oo::dull::no:

    :rofl:

    එක අතකට වැඩක් නෑ බන් කොච්චර හොඳට හැදුවත් මේකත් අන්තිමට කලින් වගේම අප්සට් කරලා දායි කියල හිතෙද්දි බලන්න හිතෙන එකක් නෑ

    මේකට එහෙම වෙන එකක් නෑ
    දැන් එකට වඩා interesting වෙයි :love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි බං ඔහොම අසුභවාදීව හිතන්නෙ :angry:

    GOT අතීතේ නැතුව බ්‍රන් ගේ රජකාලේ හෝ ඊට පස්සේ අනාගතේ සිදුවීම් පෙන්නුවනම් හොදයි. ආපහු වයිට්වොක්ර්ස් නැගිටිනවා වගේ සින් එකක්.

    අතීතෙන් අපිට වැඩක් නෑ.

    Ennath kalin nahayen adanawa :angry::angry::angry: Sangeethe balan idapanko :frown::frown:

    :rolleyes:
    සංගීතේ නම් ඔහොම හැමෝගෙන්ම බැනුම් අහගෙන ඉවර වෙන එකක් නෙමේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    VJXlFjK.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    GOT අතීතේ නැතුව බ්‍රන් ගේ රජකාලේ හෝ ඊට පස්සේ අනාගතේ සිදුවීම් පෙන්නුවනම් හොදයි. ආපහු වයිට්වොක්ර්ස් නැගිටිනවා වගේ සින් එකක්.

    අතීතෙන් අපිට වැඩක් නෑ.

    :rolleyes:
    සංගීතේ නම් ඔහොම හැමෝගෙන්ම බැනුම් අහගෙන ඉවර වෙන එකක් නෙමේ.

    අතීතෙ තමා බං සුපිරි. white walkers ල සෑහෙන්න දකුණට ඇවිල්ල තියෙනව අතීතෙ
    ඒ කාලෙයි නියම යුද්ධ ගිහිං තියෙන්නෙ children ලත් එක්ක එකතු වෙලා :love:

    :(
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අතීතෙ තමා බං සුපිරි. white walkers ල සෑහෙන්න දකුණට ඇවිල්ල තියෙනව අතීතෙ
    ඒ කාලෙයි නියම යුද්ධ ගිහිං තියෙන්නෙ children ලත් එක්ක එකතු වෙලා :love:

    sangeethe balala porage oluwa upset gihin thiyenne :(:(