අඩෝ.!_teledrama

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States









    බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා යන කට්ටියක් ගැන තමයි මේ කතාවේ යන්නේ මේ ගමනට එක එක රස්සාවල් කරපු විවිධ මිනිස්සු එකතුවෙලා ඉන්නවා ඉතින් මේ ගමන අතරතුර වෙන සිද්දි එක්ක තමයි මේ කතාව ඉදිරියට ඇදෙන්නේ.දැනට තාම කොටස් 4 ක් තමයි විකාශනය උනේ දැන් තියන ගොන් කතා එක්ක බැලුවම වෙනසක් පෙනුන නිසා බලන්න ගත්තා දැනට නම් අවුලක් නෑ වගේ.:cool:



    සතියේ සෑම දිනකම රෑ 8:30 ට සිරස TV එකේ මේක යන්නේ.







     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දෙයියන්ගේ මල්ලි ළඟ නැති මේ වෙලාවේ..
    ආකාශ වස්තු වලින් අපල ගෙනාවේ...
    අපි වැටෙනවා දැක දැක ජීවිත මුලාවේ..
    කොටි තිස්තුනක් දෙවිවරු හිනාවේ..
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දාන්න නමක් තිබුනෙම නැද්ද ඩෝ මේකට... යාලුවෙක්ගෙන් වත් අහන්නේ කොහොමද ඕයි "අඩෝ" බැලුවද කියල....... ඌ අහයි මොකක්ද කියල. අර සුද්දට ආස්මි දුන්න වගේ....:rofl::rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පට්ට නාට්ටියක් වෙයි කියලා හිතනවා :love:
    හොද සෙට් එකක් ඉන්නවා
    කම්මැලි නැති ඇදෙන්නේ නැති මෙගා එකක්
    ඔක්කොම කොටස් 90යි තියෙන්නේ (මාස 5න් ඉවරයි.)

    බලපං අමුතු කතාවක්
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    තීම් සෝන්ග් එක බැලුවාම කතාවෙන් බාගයක් තෙරෙනවනෙ බං. අපරාදයක් කරල තියෙන්නෙ කතාවට. බයි ද වේ ලස්සනයි
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පට්ට නාට්ටියක් වෙයි කියලා හිතනවා :love:
    හොද සෙට් එකක් ඉන්නවා
    කම්මැලි නැති ඇදෙන්නේ නැති මෙගා එකක්
    ඔක්කොම කොටස් 90යි තියෙන්නේ (මාස 5න් ඉවරයි.)

    බලපං අමුතු කතාවක්




    අනිවා :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තීම් සෝන්ග් එක බැලුවාම කතාවෙන් බාගයක් තෙරෙනවනෙ බං. අපරාදයක් කරල තියෙන්නෙ කතාවට. බයි ද වේ ලස්සනයි

    ඔව් ඒකනම් ඇත්ත තමයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,643
    1
    60,220
    113
    Mother Earth
    දාන්න නමක් තිබුනෙම නැද්ද ඩෝ මේකට... යාලුවෙක්ගෙන් වත් අහන්නේ කොහොමද ඕයි "අඩෝ" බැලුවද කියල....... ඌ අහයි මොකක්ද කියල. අර සුද්දට ආස්මි දුන්න වගේ....:rofl::rofl::rofl:

    අඩෝ හුත්තො උබ අඩෝ බැලුවද ? කියල අහපන්.:dull:
     

    Similar threads