බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා යන කට්ටියක් ගැන තමයි මේ කතාවේ යන්නේ මේ ගමනට එක එක රස්සාවල් කරපු විවිධ මිනිස්සු එකතුවෙලා ඉන්නවා ඉතින් මේ ගමන අතරතුර වෙන සිද්දි එක්ක තමයි මේ කතාව ඉදිරියට ඇදෙන්නේ.දැනට තාම කොටස් 4 ක් තමයි විකාශනය උනේ දැන් තියන ගොන් කතා එක්ක බැලුවම වෙනසක් පෙනුන නිසා බලන්න ගත්තා දැනට නම් අවුලක් නෑ වගේ.

සතියේ සෑම දිනකම රෑ 8:30 ට සිරස TV එකේ මේක යන්නේ.





