ගෙයක් ඕනේ..

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට ගෙයක් ඕනේ..එක්කෝ කුලියට..තට්ටු 2ක එකක්..නැත්නම් සල්ලි වලට ගන්න..ගෙවාගෙන යන්න වගේ එකක්..දැනට බෑංක් ලෝන් එකක් තියන එකක්..මාසෙකට 50/. ක් ගෙවන්න පුලුවන්..
    මල්බෙරියගේ ඉඩම් ආසාව ඉටු කරන්න..පෙල ගැසෙන්න..හරුය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Koi paththenda hoyanne
    කොට්ටාව.පිලියන්දල.හෝමාගම.සල්ලි වලට ගන්නවානම්..
    කුලියට නම්.පන්නිපිටිය.මහරගම.පිලියන්දල.කොහුවල.නුගේගොඩ

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    චිකිටීටා යූ විල් නෙවර් නෝ..
    එනිතිං අබෞට් මා හෝම්..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මහජන සේවකයෝ
    තොපි කිරියේ නායකයෝ..
    කිව්වම කවුද නොදන්නේ..//
    මම අසරන මල්බෙරියා
    සොයනව නිසි තැන රිසියා...
    උදව්වකට කවුරුත් නැහැනේ.....
    හහ්.
    බැගර් මින්ච බායි වනා ජී..
    අර බැගර් මැලේ දවන ජිවාජී..
    මල් බෙරියට ගෙය සොයලා දීලා..හා
    ලලයි ලයිල කියමු නටාලා...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහජන සේවකයෝ
    තොපි කිරියේ නායකයෝ..
    කිව්වම කවුද නොදන්නේ..//
    මම අසරන මල්බෙරියා
    සොයනව නිසි තැන රිසියා...
    උදව්වකට කවුරුත් නැහැනේ.....
    හහ්.
    බැගර් මින්ච බායි වනා ජී..
    අර බැගර් මැලේ දවන ජිවාජී..
    මල් බෙරියට ගෙය සොයලා දීලා..හා
    ලලයි ලයිල කියමු නටාලා...

    :rofl:

    Pissu hukannek..