That is true![]()
Mama e hamduruwoge bana nam ahala naa but mamath ahala thiyenawa e hamuduruwo budu dahama wenuwata wikara dewal kiyawanawa kiyala.මිනිස්සුන්ගෙ මෝඩ කමට උඩ පැන පැන අහන්නෙ. අර කොටුවෙ හාමුදුරුවො කියලා ඔලුවෙ උඩ තියාගෙන ඉන්නවා භික්ෂූන් වහන්සේ නමක්. කියන්නේ සිංහල සංස්කෘතික සදාචාරය ගැන මිසක් නිවනට, මලගිය කෙනෙක්ට සුගතියකට යන්න ධර්ම කාරණා නෙවෙයි. පින්වත්තු මල්ලිලා ඇන්ටිලාට ට්‍රයි කරන්න එපා. ඇන්ටිලා කොල්ලන්ට ආසයි.. එතකොට ගෑණු හාමුදුරුවන්ට ආසයි.. ඔයවා කරන්න එපා වගේ ප්‍රාථමික කරුණු. නොදෝමකින්. පවු මිනිස්සු. උප්පැන්නෙට බෞද්ධයො වෙලා..
Mama e hamduruwoge bana nam ahala naa but mamath ahala thiyenawa e hamuduruwo budu dahama wenuwata wikara dewal kiyawanawa kiyala.
owage hena set ekak dan innawa, ahanna ena ayata wal katha, kunu harapa kiyala fun denna ena aya. minissuma thama e wage cheewaradariyonwa udin thiyanne.
මොකද අය්යෙ මිනිස්සුන්ගෙ මෝඩකමට ඒ භික්හෂූන්න්සේ වහන්සේලා කියන ඒවා ගැලපෙන නිසා. සමහර හාමුදුරුවරු රික්වෙස්ට් එහෙම දානව සෝෂල් මීඩියාවල ප්‍රොෆයිල් පික්චර් එක බැලුවම සසර කළ කිරෙනව. ෆෝන් ඇප්වලින් එඩිට් කරලා ගෑණුන්වත් කරන්නෙ නැති තරමට. කිසිම වෙනසක් නැහැ. ගිහියො උනු මිනිස්සු කලිසම් කමීස සාරි ගවුම් අඳිනවා. ඒගොල්ල සිවුර අඳිනවා. ඒ හැර එකම ගමන පාරවල් දෙකක යන්නෙ. නිවන නෙවෙයි ලෝකෙ ලොකුම කෑල්ල කඩාගන්න. අවබෝධයකින් තොරව මහන උනාම වෙන අපරාධය තමයි ඔය.
අන්තිමේදි පෝසත් දායකයො අල්ලන්න, ප්‍රසිද්ධියට, ඩොනේෂන් ගන්න වෙනම ගමණක් යන්නෙ. තව අය මිහිරට කවි බණ කියනව. මිනිස්සු ඇලෙනව ශබ්ද රසයට. එහෙම නැත්නම් කවි බණ කියලා මිනිස්සු අඬවනවා. මාකටින් සහ කම්පීටින් තමයි ඒ අය අතරෙත් තියෙන්නේ. නැතිව මිනිස්සු නිවන් මාර්ගයේ යවන එක නෙවෙයි. හරිම කණගාටුයි කියන්න.



Niwana is going far away folks,this is the last chance



කඩු කිනිසි මාට්ටු වෙනකොට ඒවා ගෙනාවෙ තණකොල කපන්න කියපු වෙලාවෙ, උන්දා මවපු මොළේ තරම ඉනට අත් දෙක ගහගෙන අල්ලහ් ඔහොම බලන් ඉන්න ඇති.






කඩු කිනිසි මාට්ටු වෙනකොට ඒවා ගෙනාවෙ තණකොල කපන්න කියපු වෙලාවෙ, උන්දා මවපු මොළේ තරම ඉනට අත් දෙක ගහගෙන අල්ලහ් ඔහොම බලන් ඉන්න ඇති.
My god has a mother which is a fucking awesome one. I don't care what you think, I worship that woman.How the f are we supposed to know what the gods like to hear
They might be enjoying that kinda preaching for all we know
How the f are we supposed to know what the gods like to hear
They might be enjoying that kinda preaching for all we know
Budda is a human like you and me. Nothing special about him.දෙවියො මිනිස්සු කියන බණ අහන්න මොකටද එන්නෙ ? හැමදාම කියන්නෙ එකම ටිකනෙ. ඔයිට වඩා හොඳට බුදු හාමුදුරුවන්ගෙන්ම බණ අහපු දෙවියො දිව්‍ය ලෝකෙ ඉන්දැද්දි මේ කවුරු හරි මැරිල තුන් මාසෙ බණට ජාතක කතාවක් අහල යන්න දෙයියො එනවනං උන්ට පිස්සු වෙන්න ඕනෙ.
My god has a mother which is a fucking awesome one. I don't care what you think, I worship that woman.
![]()
and she is a virgin too..
දෙවියො මිනිස්සු කියන බණ අහන්න මොකටද එන්නෙ ? හැමදාම කියන්නෙ එකම ටිකනෙ. ඔයිට වඩා හොඳට බුදු හාමුදුරුවන්ගෙන්ම බණ අහපු දෙවියො දිව්‍ය ලෝකෙ ඉන්දැද්දි මේ කවුරු හරි මැරිල තුන් මාසෙ බණට ජාතක කතාවක් අහල යන්න දෙයියො එනවනං උන්ට පිස්සු වෙන්න ඕනෙ.

Budda is a human like you and me. Nothing special about him.
just do what u are good at. trolling.මම දන්න ෆික්රියෙක් නෑ බන්. ඒත් අරයා මැව්වා මෙයා මැව්වා කියද්දි ඒවා අහගෙන ඉඳපු උන්ට වඩා, "හේතූන්ගෙන් ඵල ඇතිවෙනවා - හේතූන් නැති වෙනකොට ඵල නැතිවෙනවා" කියන දේ තේරුම්ගන්න පටිච්චසමුප්පාදයෙ එක තැනක ඉඳන් අනිත් තැනට පැටලි පැටලි දාහතේ කල්පනා කරපු අපිට ඌරා හැරෙන්නෙ මොකටද කියලා හිතාගන්න ඒ හැටි අමාරුවක් නම් නෑ මචන්.ෆික්රි අය්යා බෞද්ධයෙක් බොල. කෙල්ල දහම්පාසලුත් යනව. බුදු දහමේ වටිනාකම තේරුම් ගත්තු මනුස්සයෙක්.
Budda is a human like you and me. Nothing special about him.