පින්වත් රුචිර. මෙතන "හේතුන්ගෙන්" කියන එකෙන් ගම්ය වෙන්නට පුලුවන් "හේතුන් ගෙන් පසුව" කියන අර්තයක්. ඒ වගේම "හේතුන් නැති වෙන කොට" කියන කොට යමෙක් සිතනන පුලුවන් "හේතූන් නැතිවුනාට පසු" යන්නයි අර්තය කියා. නමුත් පටිච්ච සමුප්පාදයේ කියවෙන්නේ මෙය ඇති කල්හි මෙයවේ, මේ හට නො-ගන්නා කල්හි මෙය නොවේ. "මින් පසුව" යන අර්තයක් ගන්න බැහැ. ඒ ක්ෂනයක පෙර-පසු නැතිව සිදුවන්නක්. සමහර විට ඔබ එසේ අදහස් නොකලා වෙන්ටැති. එසේ වුනත් මෙය පෙන්වාදීම යුතු කමක් නිසායි දැම්මේ.
ඉමස්මිං සති ඉදං හෝති
ඉමස්මිං අසති ඉදං නහෝති
ආ.. සැදැහැවත් පිස්සා ඇවිත්. මිස්ටර් ටර්ක්මෙන්ටර් පිස්සු හෝන්තුව.

