සජිත් වැඩ්ඩා ගේම ගහනවා

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සජිත් වැඩ්ඩා ගේම ගහනවා

    කලාවැව ඉස්මත්තට ගොස් ගාථා කියා වල් අලි දමනය කර පෙන්වන්න මං සූදානම්.. මාව විහිළුවට ගන්න එපා..- සජිත්..:P







    කුලප්පු වුනු වල් අලින් දමනය කළ හැකි ගාථා අල්-කුරානයේ මෙන්ම බුද්ධාගමේද ඇති බව එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
    කිසිවකු හෝ මෙය විහිළුවට ගන්නේ නම් තමන් කලා වැව ඉස්මත්තට ගොස් එම ගාථා කියා වල්අලි දමනය කර පෙන්වීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.
    ඇමැතිවරයා මෙම අදහස් පළ ක්‍රමවේදයේ අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවැති උත්සවයක් අමතමිනි.
    ඇමතිවරයාගේ මෙම ප‍්‍රකාශය ගැන සමාජ ජාලාවන්හි අදහස් පල වන්නේ රටේ වල් අලි ප‍්‍රශ්න ඇති ප‍්‍රදේශවල ඇලිවැට වෙනුවට ඇමතිවරයාගේ මෙම ගාථා ප‍්‍රයෝජනවක් බවයි.






    මීට වඩා මහින්දගෙ කාලෙ හොඳයි:rofl:පොඩි එකා මොන්ටිසෝරි යනව වගෙ අම්ම ඇවිත් එක්කගෙන යන්නෙ හැමතැනම:lol:

    71250065_3507961695887968_8446112329283665920_n.jpg


    69643399_3477432748940863_3400740399004778496_n.jpg



    69880212_3471205452896926_1408555518523342848_n.jpg




    69738320_3452306091453529_6546585746101239808_n.jpg


    68450083_3411508398866632_327205117008805888_n.jpg



    68418270_3394046373946168_7885317002040967168_n.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කුරානේ ලියන කාලේ කාන්තාරේ අලි හිටියද මෙල්ල කරන්න :nerd:
    සජිත් සර් එහෙම කියනව ටොයියෙක්ගෙන් අහල බලමු:oo:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    69738320_3452306091453529_6546585746101239808_n.jpg


    ලොක්කා අධෝවායුවක් එහෙම නිකුත් කළොත් සජිත්සර් කපෝතියි...
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කුරානේ ලියන කාලේ කාන්තාරේ අලි හිටියද මෙල්ල කරන්න :nerd:

    ඔටුවෝ මෙල්ල කරපු එක පොඩ්ඩක් මොඩිෆයි කළා අයිබෝවන්......
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    අලියෙක් මෙල්ල කරන්න පුළුවන් රජෙක් ලබන්න පින නෑ තොපිලට