KTM Bike Prices - Open Discussion

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    KTM කියන්නෙ ලන්කාවට ලගදි ආපු පට්ට බාන්ඩයක් කියලා කවෘත් දන්නවනේ. ඉතින් මන් ඒකේ මිල ගන්න දැම්මා පොඩ්ඩක් කට්ටියට දැන ගන්නයි, කට්ටියගෙ අදහස් වලටයි. ගෙවන ගානට වටීද, පෆෝමන්ස් ගැන අනන් මනන්. හැබැයි මේඩ් ඉන් ඉන්දියා. 125-400 වෙනකල් ඉන්දියාවට දීලා තියෙන්නේ මැනුෆැක්චරින් වලට. ඔස්ට්‍රියා වල දැන් මැනුෆැක්චරින් වෙන්නේ 690 ඉදලා. ඇමෙරිකාවෙ තියෙන්නෙත් ඉන්දියා එව්වා. ඒක නිසා ස්ටෑන්ඩඩ් විදියට Dual Channel ABS, ස්ලිප්පර් ක්ලච් එනවා 125 එකටත් :rolleyes:.

    New-2017-KTM-Duke-390-White.jpg


    Price : LKR 1,555,950.00

    wp2078312.jpg


    Price : LKR 1,606,950.00

    KTM-125-Duke-India-Spec-Model.jpg


    Price : LKR 549,950.00

    main-qimg-d569a629dc33e9b5d30f223089a2b0ec


    Price : coming soon

    duke-125-390-5.jpg


    Price : Europe version coming soon

    250.jpg


    Price : LKR 1,010,950.00 ABS Version

    29314808_2026072084307832_3167518052719788032_n.jpg


    Price : LKR 676,950.00

    1100


    LKR 735,950.00

    KTM Duke 125 Europe version & Duke 390 Support Bluetooth TFT display

    2017-KTM-390-Duke-TFT-Screen-explained.jpg



    මොකෝ හිතන්නේ කට්ටිය ස්පෙක් එක්කලා බලද්දි. ගාන සාදරනයි කියලා හිතනවද. KTM ගෲප් එකේ පට්ට බයික් ගොඩක් විකිනෙන්නේ
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,628
    3,340
    113
    Bandarawela
    පල්සර් 200ට වඩා ඕක 2ටත් වඩා වැඩියි නේද. අනේ මන්ද. මට නම් පාඩුයි. :rolleyes:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,614
    1
    99,843
    113
    33
    Kalutara
    බයික් එක අවුලක් නැතුව ඇති, ඒත් ලංකාවේදී ඔය වගේ ගානක් ගෙවන එක පාඩුයි. ටැක්ස් එක 200%ක් වගේනේ. ඔය ගානටම ජෙනියුන් රෙජිස්ටර්ඩ් R1 එකක් වගේ ලයින් කරන්න පුළුවන්. :P