KTM කියන්නෙ ලන්කාවට ලගදි ආපු පට්ට බාන්ඩයක් කියලා කවෘත් දන්නවනේ. ඉතින් මන් ඒකේ මිල ගන්න දැම්මා පොඩ්ඩක් කට්ටියට දැන ගන්නයි, කට්ටියගෙ අදහස් වලටයි. ගෙවන ගානට වටීද, පෆෝමන්ස් ගැන අනන් මනන්. හැබැයි මේඩ් ඉන් ඉන්දියා. 125-400 වෙනකල් ඉන්දියාවට දීලා තියෙන්නේ මැනුෆැක්චරින් වලට. ඔස්ට්‍රියා වල දැන් මැනුෆැක්චරින් වෙන්නේ 690 ඉදලා. ඇමෙරිකාවෙ තියෙන්නෙත් ඉන්දියා එව්වා. ඒක නිසා ස්ටෑන්ඩඩ් විදියට Dual Channel ABS, ස්ලිප්පර් ක්ලච් එනවා 125 එකටත්
.
Price : LKR 1,555,950.00
Price : LKR 1,606,950.00
Price : LKR 549,950.00
Price : coming soon
Price : Europe version coming soon
Price : LKR 1,010,950.00 ABS Version
Price : LKR 676,950.00
LKR 735,950.00
KTM Duke 125 Europe version & Duke 390 Support Bluetooth TFT display
මොකෝ හිතන්නේ කට්ටිය ස්පෙක් එක්කලා බලද්දි. ගාන සාදරනයි කියලා හිතනවද. KTM ගෲප් එකේ පට්ට බයික් ගොඩක් විකිනෙන්නේ
.
Price : LKR 1,555,950.00
Price : LKR 1,606,950.00
Price : LKR 549,950.00
Price : coming soon
Price : Europe version coming soon
Price : LKR 1,010,950.00 ABS Version
Price : LKR 676,950.00
LKR 735,950.00
KTM Duke 125 Europe version & Duke 390 Support Bluetooth TFT display
මොකෝ හිතන්නේ කට්ටිය ස්පෙක් එක්කලා බලද්දි. ගාන සාදරනයි කියලා හිතනවද. KTM ගෲප් එකේ පට්ට බයික් ගොඩක් විකිනෙන්නේ
Last edited:

David Pieris නිසා කාලයක් ගියත් after sale අව්ලකුත් නැතිවෙයි හැබැයි.
