gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    අහල තියෙනව විකාර රුප පෙනවා කියල. :baffled:
    ehema wene bad trip wunoth bn. eka itin ona drug ekaka wenwa. mokek hari trip eka wul krpoth hari baya kroth hari. hallucination wenwa. eka itin athal eka. lassana trip ekak gnna can
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    peya 6-8 itin full tripping tama :P daalama balapan. kiyna terene na. full athal ekak tynwa. hema dema lassanai. and hema dema ekakata ekak connct wela tyne kiyla terenawa.:rofl::love: lassana sindu tikak ehema ahapan itin aye loweth sepak. raa ahasa balpan. ira bahan ynwa balpan. owa tama loweth athal
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    peya 6-8 itin full tripping tama :P daalama balapan. kiyna terene na. full athal ekak tynwa. hema dema lassanai. and hema dema ekakata ekak connct wela tyne kiyla terenawa.:rofl::love: lassana sindu tikak ehema ahapan itin aye loweth sepak. raa ahasa balpan. ira bahan ynwa balpan. owa tama loweth athal

    ගහන්න බෑ බන්. ඔවට addict වෙනව. :baffled:
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    peya 6-8 itin full tripping tama :P daalama balapan. kiyna terene na. full athal ekak tynwa. hema dema lassanai. and hema dema ekakata ekak connct wela tyne kiyla terenawa.:rofl::love: lassana sindu tikak ehema ahapan itin aye loweth sepak. raa ahasa balpan. ira bahan ynwa balpan. owa tama loweth athal
    :shocked::rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එල් එස් ඩි කියන්නේ සයිකඩේලික් ද්‍රග් එකක් දිවේ තියාගෙන ඉන්න තියෙන්නේ හොදට වැදුනම (hallucinations) විෂුවල් /පාට වෙනස් වෙලා පෙන්න ගන්නවා ,එක එක මනෝ දේවල් පේන්න ගන්නවා , ඒවා මොන වගේ ඒවා වෙයිද කියල හරියට කියන්න බැහැ ,හදිස්සියෙවත් ඒ වැදිලා ඉන්න විදිහට ඔයා බය උනොත් වැදිලා තියන එක දරාගෙන ඉන්න බැරි උනොත් ඔයාට එල් එස් ඩි වහක් වෙනවා ,ජීවිතේම එපා වෙනවා එකට කියන්නේ බෑඩ් ට්‍රිප් යනවා කියල ,එක එහෙම වෙන්නේ ඔයාට එක වැදුනොත් පැය 8 වත් අඩුම ගානේ ඒ වැදිල්ල බහින්නේ නැහැ මොනවා කරත් , ඒ වගේම ඒ වැදිලා ඉන්න පැය 8/10 ක් නින්ද යන්නෙත් නැ ,එක නිසා බය වෙලා බෑඩ් ට්‍රිප් ගියොත් පැය 8/10ක කැරීම කුණක් කන්න වෙන්නේ . එහෙම බෑඩ් ට්‍රිප් යන්නේ නැති වෙන්න නම් ගුඩ් ට්‍රිප් එකක් යන්නනම් , ඔයා එක කන්න ඕනි ඔයාට බිසී නැති කලබල රස්නේ එහෙම නැති හරිම පහසු පරිසරයක ,හොද යාළුවො ලස්සන පරිසරය හොද මියුසික් වගේ ගුඩ් වයිබ් එකක , කාල ද්‍රව්යිවින්ග් කරන උන් එහෙමත් ඉන්නවා එත් මටනම් එක කැරීම කුණක් ,චිල් එකේ ඉන්න විදිහක් තියනවනම් විතරක් කොලයක් කාපන් ,එත් වදින තරම දන්නේ නැතුව එක පාර කොලයක්ම කන්න යන්න එපා කොලෙන් කාලක් වගේ කාල බලපන් ..
    එල් එස් ඩී වලින් මිනිස්සුන්ට පිසිකලි කරන හානියනම් සිගරට් අරක්කු ගංජා වගේ ඒවත් එක්ක සාපේක්ෂව ගත්තම සැහෙන අඩුයි එත් උබ වැදිලා පිස්සු කෙලලා මොනා හරි කරගත්තොත් තමයි ..අනිත් එක LSD කියල ඔය ද්‍රග් ඩිලර්සලා ගණන් අඩු, එකට වැඩිය ගොඩක් හානිකර (පැරලයිස් වෙන්න පවා පුළුවන් ) ද්‍රග් එකක් රවට්ටලා දෙනවා එකේ නම 25 i NBOme /25 c NBOme/2C , ඇත්ත LSD කියන්නේ ලෝකේ ගණන් වැඩිම මැටිරියල් වලින් එකක් ඒ lsd එකක් ගණන් අඩුවට තියනවනම් බලාගෙන ගන්න .. LSD සහ NBOme වෙන් කරලා අදුරගන්න පුළුවන් රසෙන් ,ඇත්ත LSD කිසිම රසක් නැහැ වතුර වගේ ,ඔයාගේ දිවට කෙමිකල් ගතියක් තිත්ත ගතියක් වගේ දැනෙනවානම් ඒ අනිවාර්යෙන් අර පැරලයිස් වෙන්න පවා භයානක කමක් තියන NBOme වෙන්න පුළුවන් ,ඒක කෑව කියල හැමෝම පැරලයිස් වෙන්නේ නැ ,එත් අනතුර ගැන දැනගෙන කන්න ,විශේෂයෙන් ඇල්කොහොල් වගේ තව මත් ද්ර්වුය ඇ ගට එකතු වෙනවානම්

    මගේ උපදේශයනම් ඔය නකොටික්ස් මගුල් ගහන්න ගිහින් නැති ලෙඩ දාගන්නේ නැතුව බිල ජොයින්ට් එකක් වගේ එකක් ගහල පාඩුවේ ඉදපන් .

    tumblr_n2v4kr0Rke1r9l2pho1_500.gif

    hallucinate.jpg

    screen-shot-2016-12-24-at-12.25.44.png
     
    Last edited: