උඹෙ මොඩල් එක මොකද්ද කියපන්. සුපර් රෙටීනා ඒ මොන පකක් ද. සුපර් රෙටීනා කියන්නෙ නෝමල් LCD බං.එහෙම ටෙක්නොලජි එකක් නෑ. ඇපල් උඹලව අන්දනවා. ඇපල් වල අයි පෝං 10ට කලින් ආපු හැම හුචක්කුවකම තියෙන්නෙ LCD display .ඒ නිසා dark mode එකේ වාසිය ගන්න බෑ..පව් බං.
රෙටීනා, සුපර් AMOLED,pure, clear black,එකී මෙකී display සේරම මාකටින් නම්. එහෙම තාක්ෂනයක් නෑ.
රිලයබිලිටි ගැන නන් කියන්න එපා.pls iPhone 6+ සාක්කුාව් දැම්මම දෙකට නැවුන මතක ඇතිනේ. සෙකුරිටි ගැන කතා කරන්න එපා.අයිපෝ පේස් අන්ලොක් නිව්නුන්ට අන්ලොක් වෙනවනේ
රිදිලද රෙවිලද මේ මරු කියවන්නේ



Man laga thiyenne XS MAX ekak
mata nam kisi aulak na
Lagdroid wage slow wenneth na 