Battle of Mullaitivu which happened in1996

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේක බෑලුවා. පස්සේ තව විස්තර ටිකක් හෙව්වා. මේකේ පාවලාදීම කරපු දෙමල මේජර් ගෑන වෙන විස්තර නෑ. මේජර් කස්තුරිආරච්චිගේ බිරිද ඈතුලු විශාල පිරිසක් තවමත් තමන්ගේ අතුරදන් අය ගෑන හොයනවා. මේ සිද්ධිය වෙනකොට ඔහුට දරුවෝ දෙන්නේ ඉදලා. බාලයට මාස 11යි. එතකොට එස් එෆ් ලොක්කා, ෆස්ලී ලෆීර් වගේ වටිනාකම මනින්න බෑරි විශාල තරුණයෝ පිරිසක් අපිට නෑති වෙලා තියෙනවා. ඔවුන් රටට අවන්කව ඉතා ආදරය කරපු, තමන්ගේ සගයෝ තමන්ගේම සහෝදරයෝ හෑටියට සලකපු, නිරිභීතව මරණයට මුහුණ දුන් අය.
    ඒ වගේ සෙබලු ඉතා විශාල පිරිසක් යටත් වෙලා තියෙනවා. ඔවුන්ව ඉතා අමානුශික ලෙස ඝාතනය කරලා තියෙන්නේ. එකට බෑදලා ඉන්දන දාලා ගිණිතියලා කියලා සමහර මුලාශ්‍ර වල තියෙනවා.
    කොහොම වුනත් මේ යුධ අපරාධ ගෑන කවුරුත් කතා කරන්නේ නෑ. මේ අපරාධ කරපු එවුන් තාමත් නිදෑල්ලේ ඉන්නවා වෙන්න පුලුවන්.
    මේ තරුණයෝ අපි කවදාවත් අමතක නොකල යුතුයි.

    එහෙම කිව්වට අදත් තමන්ට වෑටුප ලබා ගන්න අබාධිත රණවිරුවෝ පිරිසක් පාරේ කුණු කතා අහ අහා වේලෙනවා. එහෙවි රටකට නායකයන්ට කවදාවත් හොදක් වෙයිද?

    මේ යුද්ධය ඔවුන්ගේ ගෙදර ගෑටලුවක් නෙමේ. අල්ලපු ගෙදර මිනිහා එක්ක වලියක් දාගෙන මෑරිලා ආබාධිත වෙලා නෙමේ.

    මේ මිනිස්සු එක දවසක් අපි මොකටද යුද්ධ කරලා ඉල්ලන් කන්නේ කියලා හෑරිලා ආවානම් ඔය සද්දේ දාන ඔක්කොම මහත්වරු මෑරිච්ච තෑන්වල ගසුත් පෑලවෙලා. උන් විතරක් නෙමේ. සේරම දෙමල සින්හල මුස්ලිම් දේශපාලුවොත් කපෝති. එහෙනම් ප්‍රභා එක සතියෙන් ලන්කාවම ඊලමක් කරනවා
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    :yes::yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,288
    25,478
    113
    අලිමංකඩ බිඳ වැටීම වගේ නමක් තිබ්බ ලොකු පොතක් 2005 එකේදී දැක්කා.සිතියම්.එහෙමත් තිබ්බා.ගන්න සල්ලි තිබ්බේ නෑ එවෙලේ.

    කවුරු හරි ඒ ගැන දන්නවා නම් විස්තර දෙන්න.

    මලිත් ජයතිලක ලියපු අලමංකඩ පොතේ , මුලතිව් ගැනත් විස්තර තියෙනවා...