මුලතිවු මහ සටන
There are total of 14 videos and it's worthwhile watching all of them.......
There are total of 14 videos and it's worthwhile watching all of them.......
මේක බෑලුවා. පස්සේ තව විස්තර ටිකක් හෙව්වා. මේකේ පාවලාදීම කරපු දෙමල මේජර් ගෑන වෙන විස්තර නෑ. මේජර් කස්තුරිආරච්චිගේ බිරිද ඈතුලු විශාල පිරිසක් තවමත් තමන්ගේ අතුරදන් අය ගෑන හොයනවා. මේ සිද්ධිය වෙනකොට ඔහුට දරුවෝ දෙන්නේ ඉදලා. බාලයට මාස 11යි. එතකොට එස් එෆ් ලොක්කා, ෆස්ලී ලෆීර් වගේ වටිනාකම මනින්න බෑරි විශාල තරුණයෝ පිරිසක් අපිට නෑති වෙලා තියෙනවා. ඔවුන් රටට අවන්කව ඉතා ආදරය කරපු, තමන්ගේ සගයෝ තමන්ගේම සහෝදරයෝ හෑටියට සලකපු, නිරිභීතව මරණයට මුහුණ දුන් අය.
ඒ වගේ සෙබලු ඉතා විශාල පිරිසක් යටත් වෙලා තියෙනවා. ඔවුන්ව ඉතා අමානුශික ලෙස ඝාතනය කරලා තියෙන්නේ. එකට බෑදලා ඉන්දන දාලා ගිණිතියලා කියලා සමහර මුලාශ්‍ර වල තියෙනවා.
කොහොම වුනත් මේ යුධ අපරාධ ගෑන කවුරුත් කතා කරන්නේ නෑ. මේ අපරාධ කරපු එවුන් තාමත් නිදෑල්ලේ ඉන්නවා වෙන්න පුලුවන්.
මේ තරුණයෝ අපි කවදාවත් අමතක නොකල යුතුයි.
එහෙම කිව්වට අදත් තමන්ට වෑටුප ලබා ගන්න අබාධිත රණවිරුවෝ පිරිසක් පාරේ කුණු කතා අහ අහා වේලෙනවා. එහෙවි රටකට නායකයන්ට කවදාවත් හොදක් වෙයිද?
මේ යුද්ධය ඔවුන්ගේ ගෙදර ගෑටලුවක් නෙමේ. අල්ලපු ගෙදර මිනිහා එක්ක වලියක් දාගෙන මෑරිලා ආබාධිත වෙලා නෙමේ.
මේ මිනිස්සු එක දවසක් අපි මොකටද යුද්ධ කරලා ඉල්ලන් කන්නේ කියලා හෑරිලා ආවානම් ඔය සද්දේ දාන ඔක්කොම මහත්වරු මෑරිච්ච තෑන්වල ගසුත් පෑලවෙලා. උන් විතරක් නෙමේ. සේරම දෙමල සින්හල මුස්ලිම් දේශපාලුවොත් කපෝති. එහෙනම් ප්‍රභා එක සතියෙන් ලන්කාවම ඊලමක් කරනවා


adeh office eken balanne magula![]()
video kapala tyenne YT link karapuwa me hukannala,,
gedara ghn balannan machan

Ape nan hoda welawata Yotube block nah![]()