NZ refugee family

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕක අහන්න ඕනා ලංකාවේ ලිවින් කන්ඩිෂන් එකත් එක්ක සසදලා.. ඇයි මිනිස්සු බලෙන් හරි වෙස්ටර්න් කන්ට්‍රිවල ඉන්න දගලන්නේ?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඕක අහන්න ඕනා ලංකාවේ ලිවින් කන්ඩිෂන් එකත් එක්ක සසදලා.. ඇයි මිනිස්සු බලෙන් හරි වෙස්ටර්න් කන්ට්‍රිවල ඉන්න දගලන්නේ?

    Mr Aleksov also argued if the family was deported, it was a "literally life or death" situation, but conceded there was no evidence before the court about their risk of serious harm back in Sri Lanka.

    The family had settled in the Queensland township of Biloela before being taken into detention, with Tharunicaa's parents and sister already refused refugee status in Australia.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඕක අහන්න ඕනා ලංකාවේ ලිවින් කන්ඩිෂන් එකත් එක්ක සසදලා.. ඇයි මිනිස්සු බලෙන් හරි වෙස්ටර්න් කන්ට්‍රිවල ඉන්න දගලන්නේ?

    උඹ කියන විදිහට බැලුවොත් ලංකාව මිනිස්සු නැති රටක් වෙන්න ඕන.:lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Mr Aleksov also argued if the family was deported, it was a "literally life or death" situation, but conceded there was no evidence before the court about their risk of serious harm back in Sri Lanka.

    The family had settled in the Queensland township of Biloela before being taken into detention, with Tharunicaa's parents and sister already refused refugee status in Australia.
    දැන් රෙෆියුජි ගහන ඔක්කොම බොරුව බන් කරන්නේ.. තනිකරම සල්ලි, ළමයින්ගේ අද්‍යාපනය වගේ දේවල් නිසා. සාදාරනයි දැන් ඔසී, නිව්සිලන්ඩ් වගේ රටවල උන් ගන්න එපා කියන එක. උන් ටැක්ස් පෙ කරන්නේ මේවට නෙමෙයිනේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹ කියන විදිහට බැලුවොත් ලංකාව මිනිස්සු නැති රටක් වෙන්න ඕන.:lol:
    සාදාරනව හිතට එකගව කල්පනා කරපන්.. පවුල් 100ක් ලංකාවේ ගත්තොත්, 99ක්ම ඉන්නේ වෙස්ටර්න් රටක සිටිසන් නෙමෙයි, PR දුන්නොත් යන තැන නෙමෙයිද? උබ කියන කතාව් හරි. ලංකාවේ මිනිස්සු ඉන්නේ පිටරටවල උන් විසා, සිටිසන් දෙන්නේ නැති නිසා. එහෙම දෙනවනම් රටෙන් බාගයක් ගිහින්, ඉතුරු බාගේ අර ගිය බාගේ උන්ගේ දේපල කොල්ලකාලා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕකුන් ලංකාව ගැන පට්ට බොරු කියල රිෆියුජී ගන්නෙ.මම දන්න ඵකෙක් රට ඉන්නවා උගෙ පිට පිච්ච්ලා කැළලක් තියෙනව.පිච්චිල තියෙන්නෙ අැසිඩ් ගහල වලියකදී.මූ ඒ කැළල උන්ට පෙන්නල පොලිසියෙන් පිච්චුවා කියලා රිෆුජී ගන්න.:rofl:
     
    Last edited: