LOTTERY help

kaputo

Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    lankawe denata laksha 10 thagi wadipurama dena/ adena lottery eka mokadda bn?

    ඕවා බොරු බන්.උන් දෙන තෑග්ගක් නෑ.බොරුවට හැම සතියකම එකෙක් ගෙන්නගෙන බොරුවට තෑග්ගක් කියලා දෙනවා.ඒක දෙනවා කියලා පෙන්නනවා විතරයි.ඔක්කොම සල්ලි ජානාධිපති අරමුදලට සහ භාන්ඩාගරයට යන්නේ.අපේ පැත්තෙ එකෙක් හිටියා.ඌවත් එක පාරක් රුපියල් දෙදහක් දීල ජයග්‍රහාකයෙක් විදිහට පෙන්නන්න එක්කන් ගියාලූ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    boru...:dull:
    Dlb ekenm eka tickt ekakawath 1st prize adila na kalekin
    eka dkkama tickt ganna epa wenawa
    2nd prize eka adenneth kalathurakin dan :(:growl::growl:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,187
    2,799
    113
    ඕවා බොරු බන්.උන් දෙන තෑග්ගක් නෑ.බොරුවට හැම සතියකම එකෙක් ගෙන්නගෙන බොරුවට තෑග්ගක් කියලා දෙනවා.ඒක දෙනවා කියලා පෙන්නනවා විතරයි.ඔක්කොම සල්ලි ජානාධිපති අරමුදලට සහ භාන්ඩාගරයට යන්නේ.අපේ පැත්තෙ එකෙක් හිටියා.ඌවත් එක පාරක් රුපියල් දෙදහක් දීල ජයග්‍රහාකයෙක් විදිහට පෙන්නන්න එක්කන් ගියාලූ.

    :lol::lol::lol::lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,392
    8,534
    113
    සම්භාවිතාව පැත්තෙන් බැලුවොත් මහජන සම්පත වගේ අංක 9ක් තියෙන ඒවාට තම...
    ගොවිසෙත, මෙගපවර් වගේ ලොකු තෑගි දෙනවා කියන එවේ අංක ගාන වැඩියි කියන්නේ ඇදෙන්න තියෙන සම්භාවිතාව ගොඩක්ම අඩුයි.

    ලොතරැයි වල තියෙන සම්භාවිතාව එක්ක බලපුවම උන්ට අමුතුවෙන් හොරයක් කරන්න ඕනි නෑ ... මම මේක ගැන කලින් ත්‍රෙඩ් එකකුත් දැම්ම.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට වැඩිම ඇදිලා තියෙන්නෙ රුපියල් විස්ස. ඒ හූරට ටිකට් රුපියල් පහයි . අනික් ටිකට් රුපියල් 10 යි කාලෙ .
    mata 500 1i
    සම්භාවිතාව පැත්තෙන් බැලුවොත් මහජන සම්පත වගේ අංක 9ක් තියෙන ඒවාට තම...
    ගොවිසෙත, මෙගපවර් වගේ ලොකු තෑගි දෙනවා කියන එවේ අංක ගාන වැඩියි කියන්නේ ඇදෙන්න තියෙන සම්භාවිතාව ගොඩක්ම අඩුයි.

    ලොතරැයි වල තියෙන සම්භාවිතාව එක්ක බලපුවම උන්ට අමුතුවෙන් හොරයක් කරන්න ඕනි නෑ ... මම මේක ගැන කලින් ත්‍රෙඩ් එකකුත් දැම්ම.

    mahajana sampathe anka 9i kiwata eke ban ekaeka thanwala anka thibunata denne na, konaka in tynna oona :sorry: ethkota eekath anithwa wage gdk durata
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,392
    8,534
    113
    mahajana sampathe anka 9i kiwata eke ban ekaeka thanwala anka thibunata denne na, konaka in tynna oona :sorry: ethkota eekath anithwa wage gdk durata

    මහජන සම්පතේ ලක්ෂ 20 ඇදෙන්න තියෙන සම්භාවිතාව...

    10*10*10*10*10*10 = 1000000

    ඒ කියන්නේ ලොතරැයි මිලියනෙකින් එකකට ලක්ෂ 20ක් ඇදෙනවා.

    රුපියල් 20ක් ඇදෙන්න තියෙන සම්භාවිතාව ලොතරැයි 10න එකකට.

    ගොවිසෙත වගේ ලොතරයියක ඉලක්කම් 80ක් තියෙනවා.

    80*79*78*77 = 37957920

    ඒ කිවේ ගොවිසෙත ලොතරයියක අංක 4ර ගැලපිල ලක්ෂ 10ක් දිනන තියෙන සම්භාවිතාව ලොතරැයි කෝටි 3.7ට එකක්.