මචංලා 2020 අයවැය තියන්න වෙන්නේ ජනාධිපතිවරණෙන් පස්සේ නේද? ඊට කලින් තියන්න පුළුවන්ද ඒක?
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,556 113 ඇයි අහන්නේ,එන්නද Sep 23, 2019 #1 මචංලා 2020 අයවැය තියන්න වෙන්නේ ජනාධිපතිවරණෙන් පස්සේ නේද? ඊට කලින් තියන්න පුළුවන්ද ඒක? Reactions: erozan
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,757 6,197 113 🇨🇦🍁 Sep 23, 2019 #3 බම්ප් Reactions: rukshan0000
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,556 113 ඇයි අහන්නේ,එන්නද Sep 23, 2019 #4 Executer said: බම්ප් Click to expand... රෙප් මචං Reactions: Executer
hichchiputha Well-known member Jan 3, 2018 39,916 35,856 113 වොන්ඩර් ලැන්ඩ් Sep 23, 2019 #5 Executer said: බම්ප් Click to expand... rep diyan ban Reactions: rukshan0000
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,556 113 ඇයි අහන්නේ,එන්නද Sep 23, 2019 #6 hichchiputha said: rep diyan ban Click to expand... රෙප් දුන්නා අහපු ප්‍රශ්ණේට උත්තරෙ දන්නවැයි Reactions: hichchiputha
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Sep 23, 2019 #7 me para aya vayak danne nathi kathavak yanne. Reactions: rukshan0000
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,757 6,197 113 🇨🇦🍁 Sep 23, 2019 #8 hichchiputha said: rep diyan ban Click to expand... බොට දෙන්න බෑලු හිච්චෝ You must spread some Reputation around before giving it to hichchiputha again.
hichchiputha said: rep diyan ban Click to expand... බොට දෙන්න බෑලු හිච්චෝ You must spread some Reputation around before giving it to hichchiputha again.
thilinasb Well-known member May 11, 2009 4,992 778 113 මහනුවර Sep 23, 2019 #9 Athuru ayawayak tiyenne Reactions: rukshan0000
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,556 113 ඇයි අහන්නේ,එන්නද Sep 23, 2019 #10 ඔහ් ඒ කියන්නේ ආයේ එන්නේ අප්‍රේල් වල නේද එල එල
geeko Well-known member Mar 18, 2013 7,468 4,467 113 Sep 23, 2019 #13 2020 ට අයවැයක් නෑලු ගෝඨා අපුවම 2021 වෙනකල්ම කරන්නේ ටොයියොන්ටයි ජෙප්පොන්ටයි රිටන් එක දෙන එක. 2021 තමයි අයවැයක් එහෙම හදලා වැඩ පටන් ගන්නේ
2020 ට අයවැයක් නෑලු ගෝඨා අපුවම 2021 වෙනකල්ම කරන්නේ ටොයියොන්ටයි ජෙප්පොන්ටයි රිටන් එක දෙන එක. 2021 තමයි අයවැයක් එහෙම හදලා වැඩ පටන් ගන්නේ