**ප්‍රශ්න**

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
*රූම් එකකට ගියොත් පොලීසියෙන් පනිනවා

*පාර්ක් එකකට ගියොත් පොලීසියෙන්, සිකුරුට්ටන් පනිනවා

*බොක්ස් වලට ගියොත් ටෝච් ගහනවා

*බස් එකේ එකට වාඩි වෙලා ගියොත් අසික්කිතයො කියල බනිනවා

*කාර් එකක් ඇතුලෙ හිටියොත් 119 ගහනවා

*පන්සලක කතා කර කර හිටියොත් සදාචාරයක් නෑ කියනවා

*පාසැලේ කතා කර කර හිටියොත් දෙමවුපියො ගෙන්නනවා

*බඩු පොට් එකකට ගියොත් පොලිසියෙන් පනිනවා

*අතින් අල්ලන් කතාකර හිටියොත් පොඩි උන් නරක් වෙනව කියනවා

*මියුසික් වීඩීයෝ එකක බාගෙට නිරුවත් දර්ශන තියේ නම් රිපෝට් කරනවා. කරපු එකාගෙ ආච්චිට ඉදල බනිනවා.

හොදම එක....

** 18ට වැඩි වෙලත් වැලක් බැලුවොත් පොලීසියෙන් කුදලන් යනව මදිවට පත්තරෙත් දානව.

ඊට පස්සෙ අසහනේ දුරු කරන්න ඕන කියල උන්ට බනිනවා. රෙද්ද පල්ලෙන් බේරෙන බම්බුවෙ සංස්කෘතිය 🖕 කිම් ජොං හරවපන් මෙන්න මෙහෙට ඔය ටෙස්ටින් මිසයිලයක් 🙏🙏

By lahiru
 

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රූම් එකේ, පාක් එකේ, බොක්ස් ඇතුලෙ, බස් එකේ, කාර් එකේ, පන්සලේ, පාසැලේ, බඩු පොට් එකේ, අතින් අල්ලගෙන, මියුසික් වීඩියෝ වල ඕන ඕන හැටියට හැමනෙන්න අවසර දියව්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    *බස් එකේ එකට වාඩි වෙලා ගියොත් අසික්කිතයො කියල බනිනවා

    wadiwela giyata baninne na bn
    thani mirikanna thola daanna giyoth thamai case yanne
     

    blue_in_rio

    Well-known member
  • පිස්සුද බන්, හරි වැරැද්ද ගැන කතාකරන්න නොතේරෙන එක.තමුන්ටයි කෙල්ලටයි අවුරුදු දහ අට පැනලා නම්, හොර මඟුලකුත් නෙමෙයි නම්,ප්‍රසිද්දියේ සෙක්ස් කලේ නැත්නම් ඔහොම කරන්නේ මොන පකේ නීතියකටද ? ගොඩක්ම ඔහොම උට්ටවල් වෙන්නේ, කොල්ලගේ කොන්ද පන නැති උනාම. වැඩේ කරන්න අහවල් එක විතරක් පණ තිබුනම මදි, හරි වැරැද්ද කතකරන්න කොන්දත් පන තියෙන්න ඕනි. :frown::frown: