පාපොච්චාරණයක් සහ විසඳුමක්

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    පාපොච්චාරණයක් සහ විසඳුමක්

    මචන්ලා මට කියන්න දෙයක් තියෙනවා උඹලට, මම කරපු ගොන්ම වැඩක්. ඒ වගේම එකට විසඳුමකුත් ඕන.

    මම එකෙක් ගාව සල්ලි වගයක් දැම්ම, පොඩි ගානක් නෙමෙයි. රුපියල් ලක්ෂ 20කට ආසන්න ගානක්. ඌ කිව්වා ඌ බයිනරි ඔප්ෂන් කරලා මට මාසෙකට $3000 ගානේ දෙන්නම් කියල. ඇග්රිමන්ට් ගහල වැඩේ කරන්න හිටියේ. ඒත් වෙන වැඩක් සෙට් වෙලා ඒක වුනේ නෑ. සල්ලි දාපු බෑන්ක් ස්ලිප් එක තියෙනවා. වාහනේ ෆිනෑන්ස් කරලා බන් සල්ලි දැම්මේ.

    ඌ මට සල්ලි දාල සතියෙන් $1000ක් දුන්න. හැබැයි ටික දවසකින් උගේ විත්ද්රෝවල් හෝල්ඩ් වෙලා කියල screenshot එව්වා, $80,000ක් බැලන්ස් එක පෙන්නුවා. හැබැයි ස්ක්රින්ශෝට්. දැන් මාස තුනක්. මාස තුනට හරි නම් ඌ $3000 ගානේ $9000ක් දෙන්න ඕනනේ. ඒත් දැන් හම්බුනේ $1,400යි. ෆිනෑන්ස් එකත් ගෙවන්න ඕන බන්. ඌ කියනව දෙන්නම් කියල. ෆිනෑන්ස් එක ගෙවල තියෙන්නේ දැනට දීපුවයින්. ඌ ඉල්ලුවම පොඩි පොඩි ගණන් එවනවා. එහෙම එවපුවයින් තමා $1400ක් ආවේ.

    මූට හොඳ වාහනයක් එහෙමත් තියෙනවා. එකත් මු ට්‍රේඩ් කරලා ගත්ත එකක් කියල තමයි කිව්වේ, මුගේ අකවුන්ට් බලන්න යද්දී ටිකක් අදිමදි කරනවා. දැන් මූ ගෙදරින් ලක්ෂ 5ක් ඉල්ලගෙන ෆොරෙක්ස් අකවුන්ට් එකක් කරනවා කියල ss එකක් එව්වා $2500ක බැලන්ස් එකක් තියෙන, විත්ද්රෝවල් හෝල්ඩ් වුන එව්වා එනකන් මේක අප් කරලා මට පොඩ්ඩ පොඩ්ඩ සල්ලි බේරනවා කිව්වා, කොහොමත් මාස තුනකින් withdrawal hold එක දෙයි කියනවා. දැන් මාස දෙකක් හෝල්ඩ් වෙලා.

    මගේ ළඟ මුගේ ඇඩ්රස්, id number, සේරම තියේ. මූ හදිස්සියේ හරි සල්ලි නොදුන්නොත් මට ගන්න පුළුවන් නීතිය ක්‍රියාමාර්ග මොනවද. මූ ගාව තව සල්ලි දාපු උන් ඉන්නවා. ලක්ෂ 5 වගේ දාපු උන් ඉන්නව තව ටික කාලයක් බලල

    මූ සල්ලි නොදුන්නොත් උස්සන්නත් කට්ටියක් රෙඩි වෙලා ඉන්නේ.

    පිච්චි පිච්චි බන් ඉන්නේ මේ ප්‍රශ්නේ නිසා. මදැයි සල්ලි කියක් හරි හොයන්න කියල වාහනේ ෆිනෑන්ස් කරලා එකෙක් ගාව ඉන්වෙස්ට් කළා, උඹල දැන් බැන්නට වැඩක් නෑ වැඩේ වෙලා ඉවරයිනේ. මම වුනත් සෑහෙන්න කල්පනා කරනවා ඇයි මම ඌ ගාව එහෙම සල්ලි දැම්මේ කියල. :sorry: :sorry: :sorry:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    "එකත් මු ට්‍රේඩ් කරලා ගත්ත එකක් කියල තමයි කිව්වේ, මුගේ අකවුන්ට් බලන්න යද්දී ටිකක් අදිමදි කරනවා. දැන් මූ ගෙදරින් ලක්ෂ 5ක් ඉල්ලගෙන ෆොරෙක්ස් අකවුන්ට් එකක් කරනවා කියල ss එකක් එව්වා $2500ක බැලන්ස් එකක් තියෙන,"

    me tika dakkahama hodatama athi. boruwak karana porak kiyala kiyanna puluwan. screenshot ona na. teamviewer walin live log wela uge account balanna ona kiyapan.
    u ehema ba kiyanawa nan karanne boruwak. ba kiyanawa kiyanne uta pennanna deyak na kiyana eka. boruwata screenshot hadala pennanna ona kenekta puluwan. waddek nan baya nathuw oka pennannawa.

    mokada trade karala wahanayak gaththa kiyala pada show dala pennanna puluwan nan menna mage trading kiyalath pada show dala pennanna puluwan wenna ona.

    Last edited:

    එක පාරක් මම කිව්වා ටීම්විවර් ඇවිල්ල පෙන්නහන් කියල අකවුන්ට් ටික. ඒකත් කල් දැම්ම මිසක් කලේ නෑ. මූ සල්ලි ගන්නකොට කිව්වා ලොස් වුනොත් වග කියනව කියල. වැඩේ කියන්නේ දැන් මම අකවුන්ට් පෙන්නහන් මම එන්නම් කිව්වම කියනව හරි වරෙන් මම හෝල්ඩ් වුන අකවුන්ට් පෙන්නන්නම් හැබැයි ගත්ත 10,000 දෙන්නේ නෑ කියනවා. මොකද ලොස් වුනාට වග කියනවා කිව්වට අකවුන්ට් හෝල්ඩ් වුනාට වග කියනවා කිව්වේ නෑනේ කියනවා. මම උඹලට කොහොම හරි සල්ලි දෙනවා කියල තමා කියන්නේ. මටත් ඉතින් අකවුන්ට් බලන්න ඕන නෑනේ සල්ලි දෙනවා කියල නිකා හිටිය. අන්තිමේ මූ දෙන්නේ නැතුව හිටියොත් අකවුන්ට් පෙන්නලා.
     
    ehema kiyanne muta pennanna deyak nathi nisa. account hold wela na mata hithena widiha okkoma salli wala account lose wela thyenne. ekai pennanne naththe. thanikara boruwak karanne. ochchara natanna ona na. niyama ekek nan transparently wade karanwa menna thiynawa mage account araka meka. hold una account pennuwata passe 10K denne na kiyanne mokadda ehema kiyala hariyan nane u ehema kiyanne ubawa ohoma thiyaganna. lose karala thiyenne salli mata pena widihata. ubata tika tika dila thiyenne wena kohen hari aran dipuwa. account hold una kiyala ubata pennapu screenshot monwada? poddak inbox waren.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    KATTIYA INNWA NAM GEADRATA GIHIN GAMA ADAPAN.. WAHANAYA HARI USSAGENA WAREN CIVIL NADWADAK YANWATA WADA APARADA NADUWAKA YANA EKA LESI IKAMN
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,701
    7,892
    113
    මෙන්න මෙතන...
    Machan ketiyenma kiyanna tyne salli denna epa wena ewunta binary karanna kiyala.Athdakimen kiyanne.Loku ganak nownath mat ganak kelawagatta wena ekekta karanna dila.eta wada hodai ban apima oka karala loss wenawa.etakota hita wat hadenwa ape atin ne natiune kiyla.anika ekak mataka tiyagnin binary walata salli invest karanna epa naya wela.podi ganak unath kamak ne ate tyna gana dala uba taniyama karapan igena gena..echcharai..jaya machan..
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    KATTIYA INNWA NAM GEADRATA GIHIN GAMA ADAPAN.. WAHANAYA HARI USSAGENA WAREN CIVIL NADWADAK YANWATA WADA APARADA NADUWAKA YANA EKA LESI IKAMN

    ඔහොම කරන්න පුළුවන්. ඒත් ඒකට නැති ලෙඩක් වැටෙයිද? මම ගාව තියෙන්නේ බෑන්ක් ස්ලිප් එක විතරනම් දාන්න පුළුවන් සිවිල් නඩුවක් විතරද? ඒකටත් උසාවි ගානේ බඩගාන්න ඕනද? ලොයර්ලට ලක්ෂ ගණන් ගෙවන්න ඕනද?
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Machan ketiyenma kiyanna tyne salli denna epa wena ewunta binary karanna kiyala.Athdakimen kiyanne.Loku ganak nownath mat ganak kelawagatta wena ekekta karanna dila.eta wada hodai ban apima oka karala loss wenawa.etakota hita wat hadenwa ape atin ne natiune kiyla.anika ekak mataka tiyagnin binary walata salli invest karanna epa naya wela.podi ganak unath kamak ne ate tyna gana dala uba taniyama karapan igena gena..echcharai..jaya machan..

    ඇත්ත බන්. ඕනවට වඩා රිස්ක් එකක් ගත්තේ මම. අනවශ්‍ය දෙයක්. දැන් ඉතින් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,804
    2
    54,458
    113
    You sound like someone I know :baffled:

    Not irl; someone I got to know from EK community; who has a bad case of multiple personality disorder
     
    • Haha
    Reactions: Kevin_Fdo

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    "ඌ කිව්වා ඌ බයිනරි ඔප්ෂන් කරලා මට මාසෙකට $3000 ගානේ දෙන්නම් කියල."

    පිස්සුද බන් උබට..?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මලා ඕක ලින්ඩද දන්නෙ නැ, ලින්ඩත් කරේ ඒකමනෙ මේක උන්ව රවට්ටගෙන..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,436
    113
    :sorry: The answer is in your opening sentence itself.
    You invest a bit more than $10,000 and expect again of $3000 per month!
    I am not saying that this is impossible, but the chance of a lone trader doing this is very remote.
    You should have guessed this is a scam. Withdrawal on hold is a popular excuse for scammers.
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    "ඌ කිව්වා ඌ බයිනරි ඔප්ෂන් කරලා මට මාසෙකට $3000 ගානේ දෙන්නම් කියල."

    පිස්සුද බන් උබට..?

    මොනවා කරන්නද බන්,. දැන් දීල ඉවරනේ. ඒ වෙලාවේ මොනවා වුනාද මන්ද මටත්, මමත් දැන් මගෙන්ම අහන්නේ මම මොන තරම් මෝඩයෙක්ද කියල තමා