Age Of Empires similar Games !!

Ha malli

Active member
  • Jan 18, 2018
    320
    82
    28
    Age Of Empires ekata similar Games thiyenawanam dan yanna...
    .Download links thiyenam ewath dan yanna.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Rise of Nations (Almost same with modern technologies)
    Anno 1404
    Anno 1880
    Cossacks 3
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,889
    113
    Speed force
    Civilization V,VI ට්‍රයි කරලා බලන්න ටිකක් වෙනස් උනාට අල්ලලා යයි :yes:

    අම්මෝ civilization අමාරුයි. Age of empire වගේ නෙවේ. Logic tactics ඔක්කොම use කරලා play කරන්න ඕනේ. අනික පලවෙනි පාර පුරුදු වෙන එකත් ලේසි නැ. හෙන සංකීර්ණයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මෝ civilization අමාරුයි. Age of empire වගේ නෙවේ. Logic tactics ඔක්කොම use කරලා play කරන්න ඕනේ. අනික පලවෙනි පාර පුරුදු වෙන එකත් ලේසි නැ. හෙන සංකීර්ණයි.
    ඔව් ටිකක් කල් යනව ඔක්කොම අල්ලගන්න ඒ උනාට පුරුදු උනාම මරු :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,640
    2
    54,225
    113
    Civilization V,VI ට්‍රයි කරලා බලන්න ටිකක් වෙනස් උනාට අල්ලලා යයි :yes:

    Do yourself a favor and play Stellaris (with all DLCs)

    If you liked CIV you'll love Stellaris, I promise.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,889
    113
    Speed force
    ඔව් ටිකක් කල් යනව ඔක්කොම අල්ලගන්න ඒ උනාට පුරුදු උනාම මරු :yes:

    VI එක ගැහුවා ටික දවසක්. පැය 4,5 tutorials ම බැලුවා :lol: දිගටම ගහන්න සෙට් උනේ නැ. ආයේ බලන්න ඕනේ. :yes: