Hospital ekata athul wenna and Hadissi ledek balanna yanawa nam eyalata ikmanata yanna denna one. E nisa anith wahana walin doctorslage wahana wen karala andura ganna thamai gahanne cross ekak.

රැල්ලට ගහන්නේ

ubata ona nam ekak gaha ganin.
ah ubata bike ekakne thiyenne neda

ඕයි තොපි දන්වද ඇයි ඩොකාල කාර් එකක් ගත්ත ගමන් අර කතිරයක් තියෙන ස්ටිකර් එකක් වාහනේ ගහගන්නේ කියල?![]()
මම නම් ඒකෙ අවුලක් දකින්නෙ නෑ. ඒක ප්‍රයෝජනවත් වෙන්නත් පුලුවන්. වහානේ ඇතුලෙ ඉන්නෙ ඩොකෙක් කියල දැනගන්න එක අනතුරු වෙලාවල ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. ඕක මම ඩොකෙක් කියල පෙන්නන්න කියන අරමුණින් වගේම ඒක ගැහුවහම තියන සැලකිල්ලෙත් වෙනසක් තියනව කාර් එකෙන් එලියෙ ඉන්න මිනිස්සුන්ගෙ. උදාහරණයක් විදියට පාකින් ලොට් එකේ සික්කා. ඔය ඕන තරම් රෝයල් ආනන්ද නාලන්ද කියල මෙලෝ තේරුමක් නැතුව ගහන් යන එකේ තමන් ඉගෙනගෙන අමාරුවෙන් ගත්ත ඇචීව්මන්ට් එකක ලේබල් එක ගහන එකේ වරද මොකක්ද. උන් කන්නෙ අමුම කට්ටක්. 2012 එම් බී බී එස් ගිය උන් තාම ඉගෙනගන්නව කට්ට කාගෙන. ට්‍රේනින් වලදි රෑ 1 2 වෙනකනුත් වැඩ. වැඩ කිව්වෙ ඒ සී කාමරේකට වෙල කොම්පියුටරයක් ඔබන එක නෙමෙයි ලෙඩ්ඩුත් එක්ක ඇවිද ඇවිද වැස්සට තෙමෙන ලෙඩ්ඩු කෑගහන ගඳ ගහන වාට්ටු වල වැඩ. උන්ට ගෞරවයක් දුන්නට මගෙනම් අකමැත්තක් නෑ. දොස්තරලට බනින ගොඩක් උන්ට තියෙන්නෙ කුහක ඉරිසියාවක්. උන් ඒ ටාගට් එකට ගියේ උන්ගෙ හැකියාවට. ඉතින් අපි ඉරිසියා කරල වැඩක් නෑ.
Hospital ekata athul wenna and Hadissi ledek balanna yanawa nam eyalata ikmanata yanna denna one. E nisa anith wahana walin doctorslage wahana wen karala andura ganna thamai gahanne cross ekak.

අවුල්නේ බන් තනිකර හීන මානයක්නේ බන් ඒක.![]()