Docala ai ban sticker ekak gahanne

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නම් ඒකෙ අවුලක් දකින්නෙ නෑ. ඒක ප්‍රයෝජනවත් වෙන්නත් පුලුවන්. වහානේ ඇතුලෙ ඉන්නෙ ඩොකෙක් කියල දැනගන්න එක අනතුරු වෙලාවල ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. ඕක මම ඩොකෙක් කියල පෙන්නන්න කියන අරමුණින් වගේම ඒක ගැහුවහම තියන සැලකිල්ලෙත් වෙනසක් තියනව කාර් එකෙන් එලියෙ ඉන්න මිනිස්සුන්ගෙ. උදාහරණයක් විදියට පාකින් ලොට් එකේ සික්කා. ඔය ඕන තරම් රෝයල් ආනන්ද නාලන්ද කියල මෙලෝ තේරුමක් නැතුව ගහන් යන එකේ තමන් ඉගෙනගෙන අමාරුවෙන් ගත්ත ඇචීව්මන්ට් එකක ලේබල් එක ගහන එකේ වරද මොකක්ද. උන් කන්නෙ අමුම කට්ටක්. 2012 එම් බී බී එස් ගිය උන් තාම ඉගෙනගන්නව කට්ට කාගෙන. ට්‍රේනින් වලදි රෑ 1 2 වෙනකනුත් වැඩ. වැඩ කිව්වෙ ඒ සී කාමරේකට වෙල කොම්පියුටරයක් ඔබන එක නෙමෙයි ලෙඩ්ඩුත් එක්ක ඇවිද ඇවිද වැස්සට තෙමෙන ලෙඩ්ඩු කෑගහන ගඳ ගහන වාට්ටු වල වැඩ. උන්ට ගෞරවයක් දුන්නට මගෙනම් අකමැත්තක් නෑ. දොස්තරලට බනින ගොඩක් උන්ට තියෙන්නෙ කුහක ඉරිසියාවක්. උන් ඒ ටාගට් එකට ගියේ උන්ගෙ හැකියාවට. ඉතින් අපි ඉරිසියා කරල වැඩක් නෑ.
    :yes::yes::yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    පොන්නයෝ ඒක නැතුව කාර් එක හොස්පිටල් එක ඇතුලෙ පාක් කරන්න බෑ
     
    arunakr

    Active member
  • Jul 20, 2011
    203
    164
    43
    මගෙ යාලුවෙක් ඉන්නව ඌ නම් ගහගෙන යන්නෙ බීල යනකොට පොලිසිය අල්ලන්නෙ නැති නිසා :yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,982
    31,764
    113
    How cheap thinking.
    I don't think hospital security guard remember all staff comes in four wheels :D

    කවද්ද ලංකාවෙ ඩොකාල පාපැදියෙන් වැඩට එන්නෙ?:yes:
    ජපානෙ වගේ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Loku kama pennannane ban

    :no::no::no:

    ලොකු කම පෙන්නන්න නෙමෙයි බන් ඒක ගේට් පාස් එකක් වගේ..

    ඕනම හොස්පිටල් එකකට ඇතුල් වෙන්න පුලුවන් අනික හොස්පිටල් ඇතුලේ වෙනම් කාර් පාක් එකක් තියෙනවා ඒකෙත් ඩොකාලට වෙනම අනිත් ස්ටාෆ්ලට(නස්ලාට වගේ) වෙනම කාර් පාක් තියෙනවා ඒක වෙනම අදුර ගන්න තමයි ඔය ඩොකාලට වෙනම පාස් එක තියෙන්නේ...

    ඒ වගේම ප්‍රයිවට් හොස්පිටල් එකකට ගියත් පාකින් තියෙනවා වෙනම..

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,763
    28,689
    113
    මම නම් ඒකෙ අවුලක් දකින්නෙ නෑ. ඒක ප්‍රයෝජනවත් වෙන්නත් පුලුවන්. වහානේ ඇතුලෙ ඉන්නෙ ඩොකෙක් කියල දැනගන්න එක අනතුරු වෙලාවල ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. ඕක මම ඩොකෙක් කියල පෙන්නන්න කියන අරමුණින් වගේම ඒක ගැහුවහම තියන සැලකිල්ලෙත් වෙනසක් තියනව කාර් එකෙන් එලියෙ ඉන්න මිනිස්සුන්ගෙ. උදාහරණයක් විදියට පාකින් ලොට් එකේ සික්කා. ඔය ඕන තරම් රෝයල් ආනන්ද නාලන්ද කියල මෙලෝ තේරුමක් නැතුව ගහන් යන එකේ තමන් ඉගෙනගෙන අමාරුවෙන් ගත්ත ඇචීව්මන්ට් එකක ලේබල් එක ගහන එකේ වරද මොකක්ද. උන් කන්නෙ අමුම කට්ටක්. 2012 එම් බී බී එස් ගිය උන් තාම ඉගෙනගන්නව කට්ට කාගෙන. ට්‍රේනින් වලදි රෑ 1 2 වෙනකනුත් වැඩ. වැඩ කිව්වෙ ඒ සී කාමරේකට වෙල කොම්පියුටරයක් ඔබන එක නෙමෙයි ලෙඩ්ඩුත් එක්ක ඇවිද ඇවිද වැස්සට තෙමෙන ලෙඩ්ඩු කෑගහන ගඳ ගහන වාට්ටු වල වැඩ. උන්ට ගෞරවයක් දුන්නට මගෙනම් අකමැත්තක් නෑ. දොස්තරලට බනින ගොඩක් උන්ට තියෙන්නෙ කුහක ඉරිසියාවක්. උන් ඒ ටාගට් එකට ගියේ උන්ගෙ හැකියාවට. ඉතින් අපි ඉරිසියා කරල වැඩක් නෑ.

    Hospitals wala parking spaces ganna wage practical reasons athi....
    thamun kerana profession eke oluwa uda tiyagena loketa penna keranna one deyak nemei....ehema ekekgen honda service ekak balaporottu wennath ba...

    thread eke daapu eka awussannama tamai daala tiyenne..
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    ඕයි තොපි දන්වද ඇයි ඩොකාල කාර් එකක් ගත්ත ගමන් අර කතිරයක් තියෙන ස්ටිකර් එකක් වාහනේ ගහගන්නේ කියල? :angry::angry::angry:

    Oka hospital eke car pass eka. Doctorsla witarak nemei nurse la, mlt la tawa hospital eke work karana anitn ayath wahana walin enawanam oka alawa gannawa.