පේපෑල් දීලද?

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ඊයෙ පෙරේදා මේ ලඟකදි ඉදල ලංකාවට පේපෑල් දීලද?
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    lankawata paypal deela dan awurudu bara ganak wenawa.

    ඒ උනාට වැඩක් කරන්න ගියමනෙ අපිට කුඩම්මාගේ සැලකිලි හම්බෙන්නෙ. මම ඇහුවෙ අපිත් දැන් ජෙනුයින් පේපෑල් පීපල්ස්ලද කියලා :love:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ඒ උනාට වැඩක් කරන්න ගියමනෙ අපිට කුඩම්මාගේ සැලකිලි හම්බෙන්නෙ. මම ඇහුවෙ අපිත් දැන් ජෙනුයින් පේපෑල් පීපල්ස්ලද කියලා :love:

    ow ban. mama paypal haduwe 2011.
    mama online purchasing thama karanne eken.
    habai selling ba :yes:
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ow ban. mama paypal haduwe 2011.
    mama online purchasing thama karanne eken.
    habai selling ba :yes:

    තව ටිකක් පැහැදිලි කරන්න මචං. විත්ඩ්‍රෝ කරන්න පුලුවන්ද?
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    thamath send only witharai.

    paypal eken receive karanna denne naththe money launder karanna puluwan wage hethu nisaa . tax ID ekak wage thiyena ayata wath receive karanna denawa nam hodai :dull:
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    තව ටිකක් පැහැදිලි කරන්න මචං. විත්ඩ්‍රෝ කරන්න පුලුවන්ද?


    කවුද හිගන පොලු තියන රටවලට පේපැල් දෙන්නේ බන් . පේපැල් දෙන්නේ වැදගත් මිනිස්සු ඉන්න රටවලට මිසක් ට්‍රිලියන් 9 විතර හොරාකන සමාජයක් තියන රටවලට නෙමෙයි . ලංකාවට පේපැල් නැත දෙන්නේද නැත . සුද්දට පිස්සු නැත