Airtel පෙරේදා ඉදන් කෝල් ගන්න බෑ. දැන් ඉන්කමින් කෝල් එන්නෙත් නෑ. ඇලට් එනවා. ඇයි බං මේ?
ndod1 Well-known member Oct 28, 2023 522 355 63 Jun 13, 2026 #1 Airtel පෙරේදා ඉදන් කෝල් ගන්න බෑ. දැන් ඉන්කමින් කෝල් එන්නෙත් නෑ. ඇලට් එනවා. ඇයි බං මේ? Reactions: Inigo Montoya
Candid-B Well-known member Apr 25, 2019 34,932 1 60,938 113 Mother Earth Jun 13, 2026 #2 උඹේ phone එකේ අවුලක් වෙන්නත් පුළුවන්. Flight mode දාලා ආයේ off කරලා බලපන්. Manually network එක වෙනස් කරලා ආයේ Airtel එකම තෝරපන්. එහෙම කරල බලපන්. Reactions: senewimala1988, Inigo Montoya and charitha2011
උඹේ phone එකේ අවුලක් වෙන්නත් පුළුවන්. Flight mode දාලා ආයේ off කරලා බලපන්. Manually network එක වෙනස් කරලා ආයේ Airtel එකම තෝරපන්. එහෙම කරල බලපන්.
charitha2011 Well-known member Jan 25, 2011 16,467 1 32,165 113 - උඩරට - Jun 13, 2026 #3 යකෝ මගෙත් එයාටෙල් .. හොඳට වැඩ යකෝ.. ඩයලොග් එකත් එක්ක Merge කරාට පස්සේ සිග්නල් තියෙනවා සුපිරියට ම.. ඩයලොග් 5G කොහෙද එතනත් Airtel 5G වැඩ.. සුප්පා ස්ප්‍රීඩ් එක... ෆෝන් එකක් ගනින් හොඳ Reactions: senewimala1988, Inigo Montoya, TechnWeb and 2 others
යකෝ මගෙත් එයාටෙල් .. හොඳට වැඩ යකෝ.. ඩයලොග් එකත් එක්ක Merge කරාට පස්සේ සිග්නල් තියෙනවා සුපිරියට ම.. ඩයලොග් 5G කොහෙද එතනත් Airtel 5G වැඩ.. සුප්පා ස්ප්‍රීඩ් එක... ෆෝන් එකක් ගනින් හොඳ
clumsyhulk Well-known member Sep 20, 2024 8,020 12,153 113 🌎 Jun 13, 2026 #4 මගේ ඉස්සරම තිබ්බ 4න් එකකත් ඔය කේස් එක තිබ්බ. සිම් එක මාරු කරලා බලපන්. සිම් ස්ලොට් ඒක මරු කරලා බලන්න Reactions: Inigo Montoya and AnuradhaRa