මචං ල මේ කම්පනි එක ගැන දන්නවද? මේකෙ Nutrition Advisor කියන පෝස්ට් එකට සැලරි කීයක් වගේ තියෙනවද මචං? 


Company eka hodai. Lankawe Pharmaceutical industry eke thiyana local company walin ekak.
Nutrition advisor kenekta all together 130k+ withara ganna puluwan (basic+vehicle rental+fuel and other expenses+incentive)
Uba Nutrition advisor kenekge job role eka dannawa kiyala mama hithanawa.

Minussunta nemei machan advice denne, uba katha karanna ona doctors lath ekka. Ube main role eka thamai doctors lawa astron eke brands prescribe karanna convince karana eka.
Hithana tharam lesi ne kollo hebei lankawe entry level eke hodatama gewana job ekak thamai. Vehicle and fuel aniwa hambenawa.
Ubata kemathi widihata weda karanna freedom eka hambenawa mokada me job eka field job ekak nisa. Freedom eka wage neme hebei dawasama paare iddi. Thawa ekak thamai target pressure eka. Me job eka hema ekatama eka nisa gelapenne. Hema job ekak wagema plus and minus points thiyanawa.
Thawa kiyapu nethi deyak thiyanawanam ahapan. Good luck![]()


මචං ඒකිව්වේ 130+ හම්බෙනව කිව්වේ ටාගට් කවර් කරාමද? එහෙම නැතිනම් කොහොමත් අනිවාර්යෙන්ම මාසෙට 130 වගේ හම්බවෙනව. ටාගට් කවර් කරාම ඒවට වෙනම ගෙවනවද?
සරලවම මට දැනගන්න ඕන 130 වගේ සැලරි එක තමන්ගේ Performance අනුව ලැබෙන එකක්ද නැත්නම් වෙනත් ජොබ් වල වගේ ස්තිර සැලරි එකක් ද කියල.
අනිත් එක තමයි ලැබෙන වෙහිකල් එකේ මේන්ටේනස් පවා කම්පනි එකෙන් කරනවද?
අනිත් එක කම්පනි එකෙන් කොහොමද ටාගට් මෙෂර් කරන්නේ කියන එක. ඩොක්ටර්ස්ල එක්ක කතා කරන්න පුලුවන්නේ කොහොමත්. නමුත් එයාල කතා කල පමනින් එහෙම ප්රෙස්ක්රයිබ් කරන්නෑනේ.
මම හිතුවේ අර සේල්ස් රෙප්ල වගේ බඩු දාන්න තියෙන්නේ කියල.
තෑන්ක්ස් මචං ඔයාගෙ තොරතුරු වලට ගොඩක් වටිනව.![]()
130+ breakdown eka.
Basic salary 30 if you are a fresher
Vehicle rental 35 approx
Fuel and other expenses 40 approx
Incentive (target gahapuwama hambena commission eka) 25-50
Uba target gehuwa ho netha ubata uda thiyana okkoma hambenawa incentive eka nethuwa. Hebei uparima ubata 3-4 months target nogahanna chance ekak dei. Ita passe ithin patta pressure thama.
Doctors la hambela un ekka professional widihata katha karala relationship ekak hadaganna one. Uba fresher kenek nam ubata training ekak denawa basic biology wala idala thaman handle karana product gena. Ekai kiwwe echcharama lesi ne kiyala.
Me hema Pharmaceutical or Nutraceutical company ekakama wenama sales reps la innawa. Egollo thamai pharmacy walata badu danne. Ubata thiyenne products doctors lata promote karala prescriptions ganna eka witharai.
Interview katha karada?
ගොඩක් ස්තුතියි මචං ව්ස්තර වලට. නෑ මචං. මම ෆාමසි කෝස් එකක් කරනව. මට දැනගන්න ලැබුන ෆාමසිස්ලට උනත් මේකට පැන ගන්න පුලුවන් කියල.